කනේරු

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
kaneru-2.jpg
 
Last edited:
  • Like
Reactions: m3pium

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සරළම විසදුම එකම විසදුම නොවන බව තේරුම් ගන්න, විසදුම් හොයන අයට හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.....
හැමදාම වගේ මේකත් වෙනස් & ලස්සනයි
 
Jan 15, 2009
9,238
368
0

:eek: කනේරු කාල.. බාගෙට මලොත් විඳවන්න වෙයි තවත්....
වෙනස්ම නිර්මාණයක් අමිල...
දිගටම ලියමු...
සුභ පැතුම්!
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සරළම විසදුම එකම විසදුම නොවන බව තේරුම් ගන්න, විසදුම් හොයන අයට හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.....
හැමදාම වගේ මේකත් වෙනස් & ලස්සනයි
ගොඩක් දෙනෙකුට ඕක කල්පනා වෙන්නේ කනේරු කෑවම නැත්නම් ග්‍රැමක්සෝන් බිව්වම...විදවළා මැරෙන්නේ ක්ෂණික මරණය බලාපොරොත්තුවෙන් බීව්වට :baffled: ස්තූතියි නංගි
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දරිද්‍රතාවය....බලවත් පසුතැවීම...ප්‍රේම වියෝව...

ඔය කාරනා කෙනෙක්ගේ ජීවිතයක් නැවත අරඹන හෝ නැති කරන මානසික හා බාහිර සමාජ අනුභුතීන්.....

සාර්ථක නිර්මානයක් අමිල මල්ලි...

නිර්මානයේ අන්තර්ගතය ගැන කියවන්නාට දුන් ඉඟිය හා භාව ප්‍රකාශය ඉතා අගෙයි...

මල්ලිට ජය!!