Last edited:
Harima Lassanay Dear...
Hugak Hagumbara Asa Hithena Nirmanayak...
Digatama Liyamu...
Adaraya widina sithalin liyeunu.padawel harima rasai...........
sumiuru thanuwak mawata asenna se.me padawel rasakarakara.widinata heki......preamaneeeeeeya.......nisadesak.....
soduru nimeumak........lasanai.....![]()
lassana nirmanayak niyamai sis digatama liyamu
lassana nirmanayak
digatama liyanna sahodaree![]()
ෂා මට මේක මග හැරුනෙ කොහොමද?? කවි ගුණයෙන් පිරුණු නිර්මාණයක්.හරිම ලස්සණයි.සුභ පැතුම් ඔයාට.![]()
හරිම ලස්‍සනයි අක් කේ හරිම ලස්‍සනයි................
ආදරය කරනා හදවතක සුන්‍දර පැතුමක් අක් කේ ආදරය කරන හැම හදවතකම එකම පතුම අක් කේ මුලු සසර පුරාම එකට එකම මගක යන්නයි...........
මම මේ නිර්මාණය ගොඩාක් වෙලා කියෙවුවා අක්කේ කියවන්න කියවන්න ආසා හිතෙනා නිර්මාණයක් අක්කියො..........
අක්කේ දිගටම මේ විදිහට නිර්මාණ කරන්න අක්කියෝ අපි බලන් ඉන්නවා අක්කේ තවත් ලස්සන නිර්මාණ අපිට තිලිණ කරනකන් අක්කියෝ.............
අක්කට මේවගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය හා දිරිය ලබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කේ...................
mekanam athi wisistai![]()
ජීවිතයකට සැබෑ ආදරය ආවම එය හදවතේ විතරක් නොයිද අපි කරන, කියන, විදින හැමදෙයකටම මුසු වෙනවා. අන්න ඒ සුන්දරත්වය මේ පැදි පෙලෙන් අපූරුවට කියල තියෙනවා.........ඇත්තටම ලස්සනයි, හරිම ආසාවෙන් කියෙව්වෙ.
Kawiye wachana bhaawithaya, hangeem danawanasulu bawa (emotional), saha eliweta elisamaya rakeema ithama ihalay. pivithuru nirmala aadara pathumak. wisheshayen sandahan karanna one deyak thamay kavyathmaka wachana, saha e wachana wala athi ekineka ha galapeema nisa mulu kavi panthiyama purawatama bhaawaathmaka bandeemak thiyanawa.
kaviya kiyawathdi athi unu me awanka hangeemath kiwayuthuy kiyala hithuna. me kaviye eka "dawasakin dawasakata", "kiranakin kiranakata" yana rataawa eka akaarayen kavi 5 ma thibeema tharamak ekaakaari kiyala hithuna, eken rasa windanayata sulu haniyak wena bawa thamay mata hithune. wachana e widihata ydeeme adahasa mata therunath, kavi 5ma me akarayen nowuna nam honday kiyana awanka hangeema athiuna.
ගොඩාක් ලස්සනට අකුරු කරල තියෙනව...සුන්දර නිර්මාණයක්...සුබ පැතුම්...දිගටම ලියමු...