Sha... Niyama
Nirmanayak...
Thanks Mamath Rasa Vinda...
Mage namath Thiyanawa...![]()
Lassana nirmanayak akki
goadak asa hithena nirmanayak..
Digatama liyamu
Suba Pathum!
ආදර හිතකින් ලබන ඒ අහිංසක ආදරයේ පැබැදුම....
හරිම ලස්සන නිර්මාණයක් අක්කියෝ....
සුභ පැතුම් මගෙ අක්කියාට.....දිගටම නිර්මාණ කරන්නට.......
ඉතාමත් සුගමව එලිසමය රැකගෙන ගොඩ නගපු සුන්දර ආදරණීය නිර්මානයක්....
කවියක භාවාත්මක රසය ඉස්මතුවන අන්දමින් හා එය මනාව පරිශිලනය කරමින් පද පේලි හැසිරවීමේදී ඔබ දක්වා ඇති නිසඟ කුසලතාවය ඉතාමත් ප්‍රශංසනීයයි...
කවියෙන් චමත්කාරය සිතෙහි මවන්න නිර්මානය තුල ඔබ භාවිතා කොට ඇති සිනමාරූපී ආකෘතික සුසංයෝගය මෙහි අනෙක් විශේෂ ගුණාංඟයයි...
නංගියට තව තවත් මෙවන් නිර්මාන කරන්නට වාසනා!! දිගටම නොනැවතීම ලියන්න කියල මම ආරාධනා කරනවා...

