අද දිනට යෙදෙන හරූන් කුමාර් ලන්ත්රා මහතාගේ 77 වෙනි උපන්දිනය වෙනුවෙන්……..
හද මල් පඳුරේ - හරූන් කුමාර් ලන්ත්රා / සුජාතා අත්තනායක
Hada Mal Padure – Haroon Kuamar / Sujatha Aththanayake
(Original Music)
(මේ වන විට ඉතාම අසරණ තත්වයේ ජීවත්වෙන හරූන් කුමාර් මහතා අසනීපත්වයෙන් පසුවන අතර ඔහුගේ බිරිඳද අන්ධ තත්වයට පත්ව ඇත. දැනට ඔහුට ආදායම් ලෙස ලැබෙන්නේ ටවර්හෝල් පදනමෙන් ලැබෙන රුපියල් 3,000 මුදල පමණයි. මේ මුදල රුපියල් 5,000 දක්වා වැඩි කර ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇතත් මේ දක්වා එම ඉල්ලීමද ඉටු වී නැත. හැකි අයෙක් සිටී නම් මේ පිළිබඳව සලකා බැලීම වටී.)



