hay hay no prob bro......wena kawuruhari up karai,.....anyway tnx.....
අද දිනට යෙදෙන හරූන් කුමාර් ලන්ත්‍රා මහතාගේ 77 වෙනි උපන්දිනය වෙනුවෙන්……..මගේ නාමලී - හරූන් කුමාර් ලන්ත්‍රා
Mage Namali – Haroon Kuamar (Original Music)
![]()
![]()
(මේ වන විට ඉතාම අසරණ තත්වයේ ජීවත්වෙන හරූන් කුමාර් මහතා අසනීපත්වයෙන් පසුවන අතර ඔහුගේ බිරිඳද අන්ධ තත්වයට පත්ව ඇත. දැනට ඔහුට ආදායම් ලෙස ලැබෙන්නේ ටවර්හෝල් පදනමෙන් ලැබෙන රුපියල් 3,000 මුදල පමණයි. මේ මුදල රුපියල් 5,000 දක්වා වැඩි කර ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇතත් මේ දක්වා එම ඉල්ලීමද ඉටු වී නැත. හැකි අයෙක් සිටී නම් මේ පිළිබඳව සලකා බැලීම වටී.)
අද දිනට යෙදෙන හරූන් කුමාර් ලන්ත්‍රා මහතාගේ 77 වෙනි උපන්දිනය වෙනුවෙන්……..ආනන්ද මේ රෑ - හරූන් කුමාර් ලන්ත්‍රා / සුජාතා අත්තනායක
Ananda Me Re – Haroon Kuamar / Sujatha Aththanayake
අද දිනට යෙදෙන හරූන් කුමාර් ලන්ත්‍රා මහතාගේ 77 වෙනි උපන්දිනය වෙනුවෙන්……..
හංස රාණි ආදරේ - හරූන් කුමාර් ලන්ත්‍රා / සුජාතා අත්තනායක
Hansa Raani – Haroon Kuamar / Sujatha Aththanayake
(Original Music)
![]()
(මේ වන විට ඉතාම අසරණ තත්වයේ ජීවත්වෙන හරූන් කුමාර් මහතා අසනීපත්වයෙන් පසුවන අතර ඔහුගේ බිරිඳද අන්ධ තත්වයට පත්ව ඇත. දැනට ඔහුට ආදායම් ලෙස ලැබෙන්නේ ටවර්හෝල් පදනමෙන් ලැබෙන රුපියල් 3,000 මුදල පමණයි. මේ මුදල රුපියල් 5,000 දක්වා වැඩි කර ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇතත් මේ දක්වා එම ඉල්ලීමද ඉටු වී නැත. හැකි අයෙක් සිටී නම් මේ පිළිබඳව සලකා බැලීමද වටී.)
අද දිනට යෙදෙන හරූන් කුමාර් ලන්ත්‍රා මහතාගේ 77 වෙනි උපන්දිනය වෙනුවෙන්……..
පිරුණා හද සන්තානේ - හරූන් කුමාර් ලන්ත්‍රා / සුජාතා අත්තනායක
Piruna Hada Santhane – Haroon Kuamar / Sujatha Aththanayake
අද දිනට යෙදෙන හරූන් කුමාර් ලන්ත්‍රා මහතාගේ 77 වෙනි උපන්දිනය වෙනුවෙන්……..
මගේ නාමලී - හරූන් කුමාර් ලන්ත්‍රා
Mage Namali – Haroon Kuamar
(Original Music)
![]()
![]()
(මේ වන විට ඉතාම අසරණ තත්වයේ ජීවත්වෙන හරූන් කුමාර් මහතා අසනීපත්වයෙන් පසුවන අතර ඔහුගේ බිරිඳද අන්ධ තත්වයට පත්ව ඇත. දැනට ඔහුට ආදායම් ලෙස ලැබෙන්නේ ටවර්හෝල් පදනමෙන් ලැබෙන රුපියල් 3,000 මුදල පමණයි. මේ මුදල රුපියල් 5,000 දක්වා වැඩි කර ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇතත් මේ දක්වා එම ඉල්ලීමද ඉටු වී නැත. හැකි අයෙක් සිටී නම් මේ පිළිබඳව සලකා බැලීම වටී.)
අද දිනට යෙදෙන හරූන් කුමාර් ලන්ත්‍රා මහතාගේ 77 වෙනි උපන්දිනය වෙනුවෙන්……..
සුලං කුරුල්ලෝ - හරූන් කුමාර් ලන්ත්‍රා / ඇන්ජලීන් ගුණතිලක
Sulan Kurullo – Haroon Kuamar / Anjaleen Gunathilake
අද දිනට යෙදෙන හරූන් කුමාර් ලන්ත්‍රා මහතාගේ 77 වෙනි උපන්දිනය වෙනුවෙන්……..
හද මල් පඳුරේ - හරූන් කුමාර් ලන්ත්‍රා / සුජාතා අත්තනායක
Hada Mal Padure – Haroon Kuamar / Sujatha Aththanayake
(Original Music)
![]()
![]()
(මේ වන විට ඉතාම අසරණ තත්වයේ ජීවත්වෙන හරූන් කුමාර් මහතා අසනීපත්වයෙන් පසුවන අතර ඔහුගේ බිරිඳද අන්ධ තත්වයට පත්ව ඇත. දැනට ඔහුට ආදායම් ලෙස ලැබෙන්නේ ටවර්හෝල් පදනමෙන් ලැබෙන රුපියල් 3,000 මුදල පමණයි. මේ මුදල රුපියල් 5,000 දක්වා වැඩි කර ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇතත් මේ දක්වා එම ඉල්ලීමද ඉටු වී නැත. හැකි අයෙක් සිටී නම් මේ පිළිබඳව සලකා බැලීම වටී.)
සුභ දවසක් වේවා මා මිතුරු සැමදෙනටම
හැමදාමත් දුර්ලභ මියුරුවූ ගීත ලබාදෙන ඔබ සැම වෙනුවෙන් ලස්සන ගීයක් තිලින කරන්න සිතුනා.
ගීතය: දෙතොලග සිනහා
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සන්ගීතය සහ ගායනය: වික්ටර් රත්නායක.
Link: http://www.mediafire.com/file/2umncyryuzu/Detholaga Sinahaa-Victor R.mp3
සමහරවිට ඔබ කොතෙකුත් වාරයක් මේ ගීය අසා ඇති. ඒත් මෙහි සුන්දරත්වය කොතරම් දුරට වින්දාද කියා මේ ගීතය අහන ගමන් මෙහි වචනවලට ඉතා සියුම්ව සවන් යොමමින්ම විමසා බලන්න.... ප්‍රේමවන්තයා තම පෙම්වතිය දෙස බලන අයුරු ගැන... ඔහු ප්‍රේමයේ රස විඳින අයුරු...
"දෙතොල්පෙති වලින් මිමිනෙන්නේ හදපිරි ප්‍රේමයෙන් මුසුවූ සුන්දරාත්මක ආදරයේ කතාන්දරයයි... දෙනෙත් අගින් බලනවිට දෙසවනට ඉතාමත් මධුරවූ ගීයක් ඇසෙන්නාසේ ය.... දේදුන්නක හැඩයගත් නෙත්බැමි සිතතුල මවන්නේ අඩසඳ පෑයූ මඳ අඳුර ඇති රැයක යහන්ගතවූ නිශාන්තයක චමත්කාරයයි... ලඳුනි, ඔබ මගේ සදාකාලිකවූ ප්‍රේමවන්තියයි..."
ප්‍රේමය කොතරම් සුන්දරාත්මක හැඟීම් ජනිතකරනවාද කියා ඔබම ඔබෙන් අවන්කව විමසා බලන්න. සැබැවින්ම කිසිම අයුරක රාගාත්මක බවක් ඇතිවෙනවද ?
මේ ගීතයේ සුන්දරතාවය ඔබ සැමදෙනම වින්දනය කරයි කියා සිතනවා.
>>LDS<<
Kagawa hari T M Jayarathne ge Mala Gira sinduwa thiyenawa? ane thiyenawa nam.. baaganne danne puluwanda? Harima lassanai ekke
Kagawa hari T M Jayarathne ge Mala Gira sinduwa thiyenawa? ane thiyenawa nam.. baaganne danne puluwanda? Harima lassanai ekke
mallige me pathuma e aakaarayenma ishta wenta kiyala eka hithin hithaagena pin deela mama me geethaya aragena rasawinda malliye..
thanx machan