~එපා~(Epa)

meka bohoma essara mata una siddiyak.........eka hithe thibila eliyata apuwama akuru lkala.......
e dawas wala ethin punchi deth hithe thiyenawane.:D
30v0uhu.png
 
  • Like
Reactions: kassaD
නිර්මාණය ලස්සනයි ................ මගේ සුභ පැතුම්

sthuthii.nangiyoooooo...:d
hebei storyya mekai..........
onna dawasak man giya girl kenekta man kemathii kiyala kiyanna......
hebei e gl kemathi nea kiwwa.....eta passe dawasaka eya thawa yaluwek athe kiyala ewala thibba man kemathi kiyala.hebei ethakota mata eya thiththa wela thibbeee.....ethin eka thawa thamai me.
wena adahasak enawada manda..........:rolleyes:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0

Ouch! :rofl: ......... නෑ ඔහොම අදහසක් තමා මටත් තේරුණේ කියවද්දි :nerd:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔහොම දේවල් වෙනවා...මුලින් "බැහැ" කියල පස්සෙ "හා" කියනවා.

ඒකත් ඉතින් එක වෙලාවකට ගති...

අත්දැකීමක් වුවත් සුන්දරව ගලපා අපිට විඳින්න ලබා දීලා තියෙනවා..

සාර්ථකයි මල්ලිගේ වෑයම....

මල්ලිට ජය!! දිගටම ලියමු....
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
වටිනාකම දැනිලා තියෙන්නෙ පස්සෙ.ඒත් දැන් පරක්කු වැඩියි.නේද???:)
 
ඔහොම දේවල් වෙනවා...මුලින් "බැහැ" කියල පස්සෙ "හා" කියනවා.

ඒකත් ඉතින් එක වෙලාවකට ගති...

අත්දැකීමක් වුවත් සුන්දරව ගලපා අපිට විඳින්න ලබා දීලා තියෙනවා..

සාර්ථකයි මල්ලිගේ වෑයම....

මල්ලිට ජය!! දිගටම ලියමු....

ekane ayya.ane manda...........
godak sthithii ayyage comment ekata..:D:yes:
 
Jan 15, 2009
9,238
368
0

චන්දන ලියනාරච්චිගෙ සිංදුවක් මතක්වුණා
" පමා වැඩී ඔබ "
ලස්සන නිර්මාණයක් සහෝ..
දිගටම ලියමු
සුභ පැතුම්.....!!!
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අත්දැකීම ලස්සනට නිර්මාණයට නගලා තියෙනවා...
    අපි කොයිතරම් බලාපොරොත්තු තියාගෙන හිටියත් ජීවිතේට ලංවෙන්නෙ කවදාවත් නොහිතන කෙනෙක්ව....
    සුභ පැතුම් සහෝ.ඔබට ඉදිරියටත් නිර්මාණ කරන්නට....
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    Kadulu bindak ma wenuwen....
    Nosalennay Obe nethin...:love:.
    Harima Lassanay kasun ayya...
    Oyatat hari hari dewal tama wela tiyenne...:P neda?
    mona unat nirmanaya nam harima lassanay:)