Rachanawak liyanna enno

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    dan topic eka, makunek katha karai


    මකුනෙක් කතා කරයි

    ඇත්තම කිව්වොත් මෙම් රචනාවෙ මාතෘකාව මකුනෙක් තම බිරියට කතා කරයි විය යුතුය. එක් පෝය දිනක නිවසක වෙසෙන මකුනෙක් තම ආදරණිය නේරංජනා:P නම්
    මකුණිට ලඟට කතා කර ඔවදනක් දුන්නේය. හාමිනෙ අද පුරහඳ පායන දවසක් ඔය සුදු ඇඳගෙන හැන්දෑ ජාමෙ එන උපාසිකාවොන්ගෙන් බේරිල එන්න ඕනෙ. ඒගොල්ලො අද සිල් අරගෙන ඒ සිල් ටික පන්සලේම තියල එන දවසනෙ. කියා තෙපලුවේය

    ඉන්පසු මකුණු කපල් එක පීස් ඇන්ඩ් හාමනි එකෙන් ජීවත් උනෝය
    ~ ඉවරා..යි ~
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    dinak makunek katha kaleya. e kathawa makuna siti putuwe indagena hitiya minihata asuneya. miniha waha nagita mortein eka aragena awith putuwata choooooose