oya thiyenne 2ma hamba welaaa
Ai Oya Thiyenne
Udinma Welcome sajith021 Kiyana Thenata Pahalin
Private Messages Kiyala Eka Click karala Puluwan Balann.
thankz machan math gaththa
btw
Congratzz 4 ur 1000 postzz
good work bro... keep it up
මල්ලිගෙ මේ 1000 වැනි ඉසව්ව පසු කරනා දිනයේ මගේ හද පත්ලෙන්ම නැගෙන ආචාරය මල්ලිට මං මෙසේ පුද කර සිටිනවා...
කාලයත්...ශ්රමයත් කැප කොට මෙතෙක් කරනා ලද හා කරමින් සිටිනා මල්ලිගේ ජනතා සේවය මා ගොඩාක් අගය කරනවා..
මල්ලිට තව බොහෝ දුරක් අප සමඟ යාමට ලැබේවායි මගේ හද පිරි සුබ පැතුම්!!
Mamath me sindu tika gaththa macho
Best of luck for the 1000 posts
Keep it up
බන්ඩාර අතාවුද මහතාගේ ඔබ ඈත සඳවී... සින්දුව දෙනවද...?
Sthuthi Sahodaraya. Mamath Gaththa
බන්ඩාර අතාවුද මහතාගේ ඔබ ඈත සඳවී... සින්දුව දෙනවද...?