SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

sajith021

Member
Aug 13, 2009
22
0
0
Ai Oya Thiyenne
Udinma Welcome sajith021 Kiyana Thenata Pahalin
Private Messages Kiyala Eka Click karala Puluwan Balann.

naha mama kiwwe privet msg neweii.kattiya sindu illala ewna msg mama kiwwe..dan me ewwana msg wage ewwa balana hati mama ahuwee....
 

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    මල්ලිගෙ මේ 1000 වැනි ඉසව්ව පසු කරනා දිනයේ මගේ හද පත්ලෙන්ම නැගෙන ආචාරය මල්ලිට මං මෙසේ පුද කර සිටිනවා...

    කාලයත්...ශ්‍රමයත් කැප කොට මෙතෙක් කරනා ලද හා කරමින් සිටිනා මල්ලිගේ ජනතා සේවය මා ගොඩාක් අගය කරනවා..

    මල්ලිට තව බොහෝ දුරක් අප සමඟ යාමට ලැබේවායි මගේ හද පිරි සුබ පැතුම්!!


    THANKZZZZZZZZZZZZ AIYA
     
    Status
    Not open for further replies.