SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia

alozz arunajith kohomada?
honda dawas deka thuna man hithanne sathiyakinda koheda?

:P:P:P:P:P:P
:rofl::rofl::rofl::rofl::rofl::rofl:

:P:P:P:P:P:P:P
Hih hih hih heee....
Umba hari ban mama mewage upto date hitiye Aug 22,23 wage...
Diga niwaduwak gaththa...
Dannadda " Oluwata poddak wiweka dennata, rawana ellen hisa so dannata, Dandu monaren yanawoo..."
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
:lol:
Ela machan...
Kamak nedda dan gihin match eke anthima overs 12 balala ennam...
Dan thathwe poddak hondai 145/5 y,
Passe awith sinduwa gannam...

Byeeeeeeeeee.....
:P:P

ekame malli dan wadiya ape gewal paththe ennema naha..mokada api dena plaintea eka rasa madi welada..

malliya kohomada vivekaya hondata gewenna athi kiyala hithanwa. welawa thiyenakota awith apiwa balala yannako..

mallita suba sandawak!!
 

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
පාලු කුටිය පුරා නෙතු තාරකාව බලා
ඉඟි බිඟි පා නින්ද නොදී උකුලු මුකුලු කලා
ආදරයේ මිහිර හදට දයාදරෙන් ගෙනා
ඔබේ ලයට තුරුලු වෙන්නෙ සිහිනෙක දැවටිලා



Sandata Kiyana Kawiya - Chandana & Shasika Nisansala

thanx machan
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Menna Karunarathne Diulgane Kiyana Harima Lassana A Wagema Arthawath Song Ekak Kamathi Aya Gannako.........................





    Enjoy...................

    මට වැරදුන තැන් ඔබට වඩා මට තේරෙනෙවා
    මම ඇත්ත කියූවත් ඔයාට අමතක වෙනවා
    දුක හිතෙන නිසා ඔබ මා ගැන සැකෙන් බලනවා
    වාවන්න බැරිව එලි වෙනකං කඳුලු හලනවා



    Sira Geyak wela - Kingsly Peris

    සඳකැන් දිගේ ගිනිදැල් වෙලී
    මිනි වැටට ගිනි ඇවිලියේ
    මේවන් දුකක් ගෙන දුන් පෙමක්
    තිබුනාද තුන් හිතක වත්


    Ran Kenda Dho - Senanayaka Weraliyadda

    පාලු කුටිය පුරා නෙතු තාරකාව බලා
    ඉඟි බිඟි පා නින්ද නොදී උකුලු මුකුලු කලා
    ආදරයේ මිහිර හදට දයාදරෙන් ගෙනා
    ඔබේ ලයට තුරුලු වෙන්නෙ සිහිනෙක දැවටිලා



    Sandata Kiyana Kawiya - Chandana & Shasika Nisansala











    Ela Ela Thankss Mamath okkoma Gattha
     
    Status
    Not open for further replies.