මොකක්ද ඔයාගෙ ලග්


  • Total voters
    35

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි නං මිථුන
    මිත්‍රත්වයට බර :D

    (හතුරු කම් වලටත් එච්චරම තමා:frown:)

     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපි නං මිථුන
    මිත්‍රත්වයට බර :D

    (හතුරු කම් වලටත් එච්චරම තමා:frown:)

    mithuna kiyanne mithrathwaya newei, thun weni sil padeta adala deyak. :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mithuna kiyanne mithrathwaya newei, thun weni sil padeta adala deyak. :P

    මොකක්ද මචං ඒ කියන්නෙ ?
    මමත් පුංචි කාලෙ ඉඳන්ම අම්මගෙන් අහනව 3 වෙනි සිල් පදය ගැන ඒත් කියන්නෙ නෑ නෙ:lol::lol::lol:

    කො......අහිංසක සිංහ ලග්න හිම්කාරයෝ ටික......:rofl::rofl::rofl:

    සිංහය අහිංසකද ?
    එතකොට මුවාද කැලේ රජා:lol:

    අපේ තාත්ත සිංහ මචං:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපේ පවුලෙ 4 දෙනාට තියෙන්නෙ එල ලඟ ලග්න
    මුළින්ම මම - මිථුන
    ඊට පස්සෙ සිංහ නේද ඒ අපෙ තාත්තගෙ
    ඒට පස්සෙ කටක අපේ අයියා
    අපෙ අම්මගෙ කන්‍යා:)
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    මොකක්ද මචං ඒ කියන්නෙ ?
    මමත් පුංචි කාලෙ ඉඳන්ම අම්මගෙන් අහනව 3 වෙනි සිල් පදය ගැන ඒත් කියන්නෙ නෑ නෙ:lol::lol::lol:



    සිංහය අහිංසකද ?
    එතකොට මුවාද කැලේ රජා:lol:

    අපේ තාත්ත සිංහ මචං:)


    නෑ ඉතින් මම සිංහ උනාට මම හෙන අහිංසකයි ඒකයි .......:P:P