Beela Hithanna wena Prashnayak neda aiye![]()


beelath hitaganna beri una nangi...![]()

Just a joke aiye
Sabawa hamawelawema Sagawela thiyenne. minissu dakinne mathupita vitharai.sagavichcha sabawa dakinna kauruth kamathi na....eka tama minissunge hati![]()


oluwa happuna nemei.. allala happuwa wagei!!!hik oluwa weduna wage mage kohe hari niyamai

සැබෑ දෙවිවරු වැඩ සිටින්නේ වැඩ කරන ජනතාව අතරේය....සුවඳ දුම් කපුරු අල්ලා වන්දනාමාන කල යුත්තේ ඔහුන්ගේ දෑත් දෙපා මිස රෙදි තිරවලින් වසා ඇති පිලිම නොවේ...
කිසිවෙක් නුදුටු පැත්තක් ඔබේ නිර්මානයෙන් ඉහලට ඔසවා තබා තිබෙනවා...
එයයි අද දවසේ නිර්මානකරුවෙකුගේ වගකීම...
සාර්ථක නිර්මානයක්.....
ඔබට ජය!!


මං ඔහ්හොම දෙයක් දැනං හිටියෙ නෑනෙ. ඇත්තට ඒ බාස්ගෙ ඇස් අන්ද කරලාද?
කොහොම උනත් ලස්සන අර්ථවත් කවියක් සහෝ.![]()
