මේකද සිංදුව?H.R.JOTHI PALAGE SAMANALA MUDUNE SIRI SARA SONG EKA DENNA PULUWANDA?
මේ ලින්ක් එක දාපු එක වරදක්ද දන්නැ
Last edited:
මේකද සිංදුව?H.R.JOTHI PALAGE SAMANALA MUDUNE SIRI SARA SONG EKA DENNA PULUWANDA?
ගජං මල්ලී;5499777 said:මේකද සිංදුව?
මේ ලින්ක් එක දාපු එක වරදක්ද දන්නැ
SORRY BAN MAGE LANGA NEHE
H.R.JOTHI PALAGE SAMANALA MUDUNE SIRI SARA SONG EKA DENNA PULUWANDA?
බොහොම ස්තුතියි Shiwantha,noone, ඔය දෙන්නටම.....
THANK U VERY MUCH********* ,, ,,
welcome Friends !THANKZZZZZZZ MACHO
very nice songs collection. thanks shiwa !
thanzzzzzzzzzz
ගජං මල්ලී;5499951 said:very nice songs collection. thanks shiwa !
කඳුලින් තොර ලොවක් පෙනේ
යන මග කටු අකුල් ඇනේ
නාඩමු නංගියේ මල්ලියේ
අප ඒ ලොව දිනන දිනේ
සාගිනි සෝගිනි නොදැනේ
හිනැහෙමු නංගියේ මල්ලියේ
Dedunne Pata Aran Guwan Thalawe - Nanda Malani
සාර සිරි සාර රූ සාර කුල සාර ගුණ සාර මහා සාර
මොන සාරද මම දන්නෑ
සාර සුභාවට විල පිපි නෙලුම් මල
පලා නෙලනවා පල ත් නෙලනවා දලුත් නෙලනවා මලුත් නෙලනවා
මොන මල ඉලව්වක් නෙලනවාද මම දන්නෑ
නෙලාගෙන ඇවිත් තනලා මල් මාල
Sara Subwata Wila Pipi - Nanda Malani
නන්දා මාලනියගෙ අමුතුම ආරක සින්දුවක්
අහල බලන්නකො
Menna Harima Lassana Wagema Tikak Dukbara Geethayak Kamathi Hamoma Gannako Habai Mata Artistwanam Sure Naha But Super Star Eke Artist Kenek Kiyana Harima Hagumbara Gethayak...........
පුන්‍චි පුතේ නුඹේ මුවින් නැගෙන සිනාව
අප්‍පච්‍චිව ජීවත් කරනව හැමදාම..................
Punchi Puthe Nube Muwen Nagena Hinawa - Unkown Artist (Super Star)
Enjoy..............
Menna Gunadasa Kapuge Mahaththaya Kiyana Thawath Rasawath Wagema Arthawath Geethayak Kamathi Aya Gannako.........
සොයා නොගොසින දමා නගරය.........
ගයා ගිරි රමණීය වන ගැබ..........
භයානක සොර සතුරු බිය පිරි වීදියේ..............
වැඩ සිටී හිමියනි ඔබ...........
Enjoy..............
Menna Rajeeve Sebasthiyan Kiyana Harima Lassana Geethayak Kamathi Aya Gannako.........
යා යුතු මග නොදැන අතරමග ජීවිතේ නැවතිලා
මගේම යැයි වූ දසක් දේ අද මවෙතම එරෙහි වෙලා
කියා ගන් න බැරි හැගුමන් ගොළු වී සිතෙහී ඉතිරි වෙලා
මගේම යැයි වූ දසක් දේ අද මවෙතම එරෙහි වෙලා.......
Enjoy..............
Dan Thread Eke Inna Hamotama Suba Rathriyak Wewa Kiyala Prarthana Karanawa...............