dennamGood mng hamotama....Surendra Perera ge wahi pabalu cd eke sindu okkoma one...tiyena kenek up karannako....![]()
oyagawa nathi tika kiyanna
Last edited:
dennamGood mng hamotama....Surendra Perera ge wahi pabalu cd eke sindu okkoma one...tiyena kenek up karannako....![]()
Menna Harima Watina Kiyana Geethayaka Instrumental Version Eka Mama Hithanne Hamoma Asa Wewi Me Instrumental Ekata Kamathi Hamoma Ahalama Balannako (Original Version Ekak)...............
Enjoy..................
ගජං මල්ලී;5495844 said:
කඳුලින් තොර ලොවක් පෙනේ
යන මග කටු අකුල් ඇනේ
නාඩමු නංගියේ මල්ලියේ
අප ඒ ලොව දිනන දිනේ
සාගිනි සෝගිනි නොදැනේ
හිනැහෙමු නංගියේ මල්ලියේ
Dedunne Pata Aran Guwan Thalawe - Nanda Malani
Menna Gunadasa Kapuge Mahaththaya Kiyana Thawath Rasawath Wagema Arthawath Geethayak Kamathi Aya Gannako.........
සොයා නොගොසින දමා නගරය.........
ගයා ගිරි රමණීය වන ගැබ..........
භයානක සොර සතුරු බිය පිරි වීදියේ..............
වැඩ සිටී හිමියනි ඔබ...........
Enjoy..............
Menna Rajeeve Sebasthiyan Kiyana Harima Lassana Geethayak Kamathi Aya Gannako.........
යා යුතු මග නොදැන අතරමග ජීවිතේ නැවතිලා
මගේම යැයි වූ දසක් දේ අද මවෙතම එරෙහි වෙලා
කියා ගන් න බැරි හැගුමන් ගොළු වී සිතෙහී ඉතිරි වෙලා
මගේම යැයි වූ දසක් දේ අද මවෙතම එරෙහි වෙලා.......
Enjoy..............
Dan Thread Eke Inna Hamotama Suba Rathriyak Wewa Kiyala Prarthana Karanawa...............
poddak eliyata yanna wela
passe ennam
dennam
oyagawa nathi tika kiyanna
H.R.JOTHI PALAGE SAMANALA MUDUNE SIRI SARA SONG EKA DENNA PULUWANDA?