ඔබ අපේ මහගෙදරට පමනක් නොව මෙම එළකිරි වෙබ් අඩවියේ සිව් දිග නන් අයුරින් සැම දෙනාට කරනා සේවය අති මහත්....
ඔබගේ කැපවීම...චිත්ත දහිරිය..අධිෂ්ඨානය හා අනුන් කෙරෙහි උනුවන හදවත ඔය සියල්ල ගත් කල ඔබ අංග සම්පුර්ණ ජනතා සේවකයෙක් බව නොකියාම බැරිය..
ඔබ අපේ මහගෙදර හූයේ රනවිරු වැඩසටහනට මුල සිටම මහත් භක්තියෙන් හා කැපවීමෙන් කරනා සේවයත්..තව තවත් නව මං පෙත් සොයමින් අපේ සහෝදර ජනතාවගේ ගීත පිපාසාව හා හද ගැහෙනා රිද්මය සංසිඳුවනා වස් ගීත අනුවාදන නව හුයක් අරඹමින් දැනට අති සාර්ථකව කර ගෙන යමින් සිටිනා උදාර මෙහෙයත් මා ඉතා අගේ කොට සලකමි...
චිරාත් කාලයක් අපේ ජනතාවට සේවය කරන්නට ඔබට වාසනාව හා ශක්තිය මෙයින් ප්රාර්ථනා කරමි....
මල්ලියා උඹට ජය!!