~ Kaviyen Kaviya ~.........Kamathida???

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    කදුළු කැටයම් කරන
    සුසුම් සිතුවම් අදින
    හීන සායම් කරන
    පාට කවියක් කියන
    :nerd:
    :P

    නිලුපුල් තරු දෙනෙත්
    දිස්නෙට සැලෙන කදුලක්
    මැලැවුනු පෙති දෙතොල්
    කියන්නී දුක්බර කතාවක්
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පොදුයි නම් දුක කාහටත්
    ඇයි රිදවන්නෙ තව හදවතක්
    නොදැනෙන්නෙ එයයි මට
    ඇයි අරියාදු පෙම් කරන හිතටම

    නොහදුනන පෙම් සිත්
    තියේ සීතල හදවත්
    බිදියි උන් ‍මල් හිත්
    එසේ නැත ලොව සැවොමත්
     

    magicman

    Member
    Feb 8, 2008
    327
    5
    0
    In the magic world
    පොදුයි නම් දුක කාහටත්
    ඇයි රිදවන්නෙ තව හදවතක්
    නොදැනෙන්නෙ එයයි මට
    ඇයි අරියාදු පෙම් කරන හිතටම

    menna magen reply ekak ........
    25qzyti.jpg


    :):):):)
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    නොහදුනන පෙම් සිත්
    තියේ සීතල හදවත්
    බිදියි උන් ‍මල් හිත්
    එසේ නැත ලොව සැවොමත්

    Pem sith wala mal hanguman nagennae
    Mal suwandata neka bamarun adennea
    Eka malakama natha bamarun randennae
    Lowa sema kala malakiya duk windinnae
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Pem sith wala mal hanguman nagennae
    Mal suwandata neka bamarun adennea
    Eka malakama natha bamarun randennae
    Lowa sema kala malakiya duk windinnae

    ආදරයත් විටකදි
    කඹ ඇදිල්ලකි දෙකොනකින්
    අත හැරියොත් පැත්තකින්
    පැරදී නවතීවි වෙන්වීමකින්
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Pem sith wala mal hanguman nagennae
    Mal suwandata neka bamarun adennea
    Eka malakama natha bamarun randennae
    Lowa sema kala malakiya duk windinnae



    Malaka Guna Suwanda Wihidan Pipeeyan
    Emata Duka Sadana Bambarun Hareeyan
    Sithaka Eya Nelana Pathuman Pireeyan
    Thabana Puda Sunaka Bathiyen Pideeyan
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Nisadas saha Kaavya > ~ Kaviyen Kaviya ~.........Kamathida???

    බඹරෙකු වෙලා උපදින්නට පැතුවේයා
    මලක් වෙලා පෙති වැහැරී හැලේයා
    හෙට දින යලිත් විකසිතවී සුපිපේයා
    බඹරුන් රොනට වඩිනා තුරු හිනැහේයා
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    බඹරෙකු වෙලා උපදින්නට පැතුවේයා
    මලක් වෙලා පෙති වැහැරී හැලේයා
    හෙට දින යලිත් විකසිතවී සුපිපේයා
    බඹරුන් රොනට වඩිනා තුරු හිනැහේයා


    පෙති හැලිලා පරවූවත් මලක් වෙලා
    යලි විකසිත වනු ඇත් නුඹ සුපිපීලා
    හිනැහූවත් බඹරුන් එන මග රැදිලා
    බලාගෙනයි උන් යයි නුඹ තලා පෙලා
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පෙති හැලිලා පරවූවත් මලක් වෙලා
    යලි විකසිත වනු ඇත් නුඹ සුපිපීලා
    හිනැහූවත් බඹරුන් එන මග රැදිලා
    බලාගෙනයි උන් යයි නුඹ තලා පෙලා

    wikasitha woowath ඇ malak wela
    natha maa pathuwe malen ayuthak
    namuth atha ඇ duraswela
    ron urana babarek nowei mama
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wikasitha woowath ඇ malak wela
    natha maa pathuwe malen ayuthak
    namuth atha ඇ duraswela
    ron urana babarek nowei mama


    තලා පෙලා මල් වනසන දඩ්බ්බර
    නුඹ බඹරෙකු බව නෑ කීවෙ සොයුර



    7.gif


     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    පෙති හැලිලා පරවූවත් මලක් වෙලා
    යලි විකසිත වනු ඇත් නුඹ සුපිපීලා
    හිනැහූවත් බඹරුන් එන මග රැදිලා
    බලාගෙනයි උන් යයි නුඹ තලා පෙලා


    රවටා බඹරු මල්පැණි බොන අවිචාර
    අසා නැතිද මල් ගැන හොඳ සුකුමාර
    යනවා නොවෙයි ගැලවීලා මේ පාර
    බඹරා තැවෙයි කාලා කම්මුල් පාර
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    රවටා බඹරු මල්පැණි බොන අවිචාර
    අසා නැතිද මල් ගැන හොඳ සුකුමාර
    යනවා නොවෙයි ගැලවීලා මේ පාර
    බඹරා තැවෙයි කාලා කම්මුල් පාර

    මලින් මලට රොන් බීලා වන බබරෙක්
    උඩ පැන්නට වෙලා වගේ මාර පොරක්
    කොට්ටෝරුවට වාගේ අර කෙහෙල් කදක්
    සෙට් වුන දාට ඉවරයි බාදුරා මලක්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්

    රවටා බඹරු මල්පැණි බොන අවිචාර
    අසා නැතිද මල් ගැන හොඳ සුකුමාර
    යනවා නොවෙයි ගැලවීලා මේ පාර
    බඹරා තැවෙයි කාලා කම්මුල් පාර

    kawath babara malakin kammul para
    mala kumak karannada beela iwarai nowa babara pani
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මලින් මලට රොන් බීලා වන බබරෙක්
    උඩ පැන්නට වෙලා වගේ මාර පොරක්
    කොට්ටෝරුවට වාගේ අර කෙහෙල් කදක්
    සෙට් වුන දාට ඉවරයි බාදුරා මලක්

    විෂ ඇති මලේ පැණි බීලා මේ බඹරා
    එතැනම නිදයි අනිච්ඡාවත සංඛාරා
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මලින් මලට රොන් බීලා වන බබරෙක්
    උඩ පැන්නට වෙලා වගේ මාර පොරක්
    කොට්ටෝරුවට වාගේ අර කෙහෙල් කදක්
    සෙට් වුන දාට ඉවරයි බාදුරා මලක්



    පොරක් වෙන්න හදනා ඔය රිලවුන්ට
    බේත් ජාති එමටයි කෙල්ලන් ගාව
    වැඩක් වෙන්නේ නෑ සෙල්ලම් පෑවාට
    කාලය වෙනස් කෙල්ලන් නෑ දැන් බොළද

    7.gif
     
    Last edited: