~Premaya Thula Oba Saha Mama~

meka liyana padaka unu sathya kathawak tiyenawa....mage jevithaya thula siduunu......
2wq8oll.png
 
Jul 24, 2008
1,633
33
0
ඔය ඔරුවට ගොඩ වෙන්න තොටුපළක් නැති වෙන්න බෑ..ලස්සනයි..ක්ප් ව්‍රයිටින්ග්
:yes::yes: ekaney oruwakata thotupolak nathi wenna ba..anika oruwa diyath karapu thotupola hari thiyenawaney...pudgalika athdakim kohomath sundarai.. subaptuam saho...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නියං කාලෙට මිරිගු නම් එමටයි, ඒත් වැස්ස ඇවිත් ගග පිරුණ දාට ඔරුව ලේසියෙන්ම තොටුපළට සෙන්දු වේවි........ එතකන් බලාපොරොත්තු අතහරින්න එපා.

ලස්සන නිර්මාණයක් සහෝ......... දිගටම ලියමු
 

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
Oyage Thawat Harima Lassana Nirmanayak !!:)
et ithin kasun ayye amalka kiuwa wage chuttak iwasannako..wasi watenna patan gattama gaga pirunama oya oruwata nawathana maga harena ekak naha...:P
Etakan wishwasayen innakoooo
All The Best Ayya !!
 

Ashawari

Member
May 8, 2009
432
13
0
lassana nirmanayak,padawal apuruwata galapala liyala

ridmayen paripoorna nirmanayak

gud luck.........
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Maxxa Creation machan , Baya wenethuwa idapan . uba inna thenama thotupalak wela , oruwa othnatama ennath beri nee

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජීවිතය කියන්නෙ ඔය විදිහෙ තොටුපලවල් පෙනි පෙනි ලං වෙන්න බැරි ඔරුවකට.....

    ඔය ඔරුවට ඔහොම නිසි මගක් නැතුව ඉන්න බැහැ.

    ඔහොම ඇදීගෙන යනකොට එක්ටැම්ගෙයක ප්‍රදීපාගාරයක් එලිය පෙන්වයි හරි තැනට ඔරුව පදින්නට..

    එතෙක් ඔරුවට එන අභියෝග හැම එකක්ම නුවනැසින් බාරගනිමු......

    සාර්ථක...අර්ථාන්විත එහෙත් ප්‍රේමයේ වියෝව...අපේක්ෂාව පිලිබඳ ලියැවුන අපුරු නිර්මානයක්...

    මල්ලිට ජය.....දිගටම ලියන්න...
     
    නියං කාලෙට මිරිගු නම් එමටයි, ඒත් වැස්ස ඇවිත් ගග පිරුණ දාට ඔරුව ලේසියෙන්ම තොටුපළට සෙන්දු වේවි........ එතකන් බලාපොරොත්තු අතහරින්න එපා.

    ලස්සන නිර්මාණයක් සහෝ......... දිගටම ලියමු

    ekathawanam attha.naga.....sthuthiioyage coment ekata..:D:yes: