ශ්රී ලංකාවට එරෙහි අදහස් දක්වන ඇමරිකා මානව හිමිකම් නිලධාරිනියට ඉන්දියා වීසා නෑ
ශ්රී ලංකා රජයට එරෙහිව අදහස් දක්වන ඇමරිකානු මානව හිමිකම් ක්රියාකාරිණියක් වන ආචාර්ය එලින් සු ශැන්ඩර්ට වීසා ලබාදීම නිව්යෝක්හි ඉන්දීය තානාපති කාර්යාලය ප්රතික්ෂේප කර ඇත.
ශැන්ඩර් චෙන්නායි නුවරදී "ශ්රී ලංකා රජය සිදු කළ මානව හිමිකම් කඩකිරීම්" මැයෙන් දේශනයක් පැවැත්වීමට නියමිතව තිබිණි. එමෙන්ම ඇය දිල්ලි නුවරදී ද විශේෂ දේශනයක් කිරීමට නියමිතව තිබිණි.

Last edited: