පූසෙක්..
මාළුවට කෙළ හලන
පූසෙක්!
ළමයෙක්..
මාළුවගෙ ලස්සනින් වශීවුන
ළමයෙක්!
මාළුවෙක්..
මොකෙන් මොකක් වෙයිද නොදන්න
මාළුවෙක්!





wenna athi penne nadda mune hati dennage
mekata kavi sithivili pahal wenne nedda kaatawath
Paw ne maaluwa??
2nama hadanne eyawa kannada??![]()

vl a kid eat fish??? 
ඔය තියෙන්නේ එළ ටම.හුරතල් පොඩි ලමයෙක්
මාළුවා දෙස
ආදරනීය දෑස්
අතගාන්නට සියුමැලිද
නොදන්නා
ලස්සන වරල්
එක මොහොතකට අතේ තියාගෙන
ඉන්න
කපටි වූ බැල්මකින්
එක කටට
ගිලගන්න
තඩි පූසෙක්
කෙල බේරෙනා

Thadi Balalekiya ahu unothin u kaaya
Podi lamayekiya aragena bada mirikaaya
Weeduru bothaleth dan ida nathuwaaya
Mehema hitiyothin nam mata kelawe..ya



Paw ne maaluwa??
2nama hadanne eyawa kannada??![]()




