ළමය පොකුනට වැටිල මැරෙනව 😟

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    මහ ලොකුවට ඩේකෙයා කියලා ගාන කපනවා හුත්තිගේ පුතාලට කොයි පොන්නයද දන් නෑ Approval දුන්නේ. හුත්තෝ පොකුන එක්කෝ වහන්න ඔනේ එක්කො දැලක් ගහන්න ඔනේ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,159
    6,619
    113
    East Blue (Goa Kingdom)
    මේවට නීති හදන්නේ නැහැ regulations නැහැ , වෙසියෝ ඔය සම්බන්ද ආයතන වල ඉන්න රජයේ සහ ඇමතිය දැන් ඉන්න උන් & ඉඳපු උන් .

    munuth 2024 indan inne kalin indapu un wagema thamayi 100%
    As of March 2026, the Minister of Women and Child Affairs in Sri Lanka is Hon. Saroja Savithri Paulraj.
    images
     
    උබ කොහොමද ඕවට නීති නෑ කියන්නේ ඒ.ජී ඔෆිස් එකකට ගිහින් බී.ආර් ෆෝම් එකක් අරන් බලපන් මුලින්. 🥴
     
    • Like
    Reactions: Lahiru120 and NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    මහ ලොකුවට ඩේකෙයා කියලා ගාන කපනවා හුත්තිගේ පුතාලට කොයි පොන්නයද දන් නෑ Approval දුන්නේ. හුත්තෝ පොකුන එක්කෝ වහන්න ඔනේ එක්කො දැලක් ගහන්න ඔනේ.
    මට පේන විදියට ගෙදර නිකන් ඉන්නවට දාපු බිස්නස් එකක් වගේ !
    මේවට නීති හදන්නේ නැහැ regulations නැහැ , වෙසියෝ ඔය සම්බන්ද ආයතන වල ඉන්න රජයේ සහ ඇමතිය දැන් ඉන්න උන් & ඉඳපු උන් .

    munuth 2024 indan inne kalin indapu un wagema thamayi 100%
    As of March 2026, the Minister of Women and Child Affairs in Sri Lanka is Hon. Saroja Savithri Paulraj.
    images
    ඕනෙ තරම් නීති තියනව, ක්‍රියාත්මක වෙනවා ! මෙක අවසර නැතුව කරපු එකක් වගේ !
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,069
    13,702
    113
    35
    Spain
    ළමයට අවුරුදු 4ක් වෙනකල්වත් අම්මට හරි තාත්තට හරි බලාගන්න බැරි නම් ළමයි හදන්න එපා
    මොනවා කියනවද බන්, මම නම් කියන්නේ මෙහෙම ඩේ කෙයා දාන්න කලිනන් අම්මල තාත්තල ආයතනේ ගැන වටපිටාව හොඳට හොයල බලන්න ඕන. පොඩි උන්ට ආපදාවක් වෙන්න පුළුවන් තැන් තියද කියල. ඒ වගේම මෙතන පොඩි ළමයි ඉන්න තැනක් වෙලත් අනාරක්ෂිත පොකුණක් තිබ්බ එකට මේක පවත්වාගෙන ගිය උන්ට අනියම් මිනීමැරුම් චෝදනාවක් දාල හිරේ දාන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,049
    4,695
    113
    Sri Lanka
    මන් බැලුවෙ නෑ බන්. පොඩි එවුන්ට මොනා හරි වෙන දේවල් දැන් බලන්න බෑ තාත්තා කෙනෙක් නිසා. Child Safety අන්තිමයි ලංකාවේ. මේකට බැනපු කීදෙනෙක් තමන්ගෙ ළමයාව කාර් එකේ ඉස්සරහ සීට් එකේ අරන් යනවද? බයික් එකේ හෙල්මට් නැතිව අරන් යනවද? මේවා ඔක්කොටම නීති හැදෙන්න ඕනි. වෙන්නෙ නැති එකයි කරුමෙ. අමාත්යන්ශෙ පුටු රත් කරන්න විතරයි එන හැම එකාටම ඕනි.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    Camera එක ඔටෝ ලයව track කරනවද? නැත්තං කවුරු හරි එකෙක් real time කැම් එකෙන් බලලද?

    Record උනාට පස්සේ ඔහොම හරවන්න බැහැනේ
    ඔය අර බක්කේ වයිපයි කැමරා බං. ඇප් එකෙන් මෝශන් ට්‍රැකින් දාලා ඇත්තේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,159
    6,619
    113
    East Blue (Goa Kingdom)
    උබ කොහොමද ඕවට නීති නෑ කියන්නේ ඒ.ජී ඔෆිස් එකකට ගිහින් බී.ආර් ෆෝම් එකක් අරන් බලපන් මුලින්. 🥴
    ඕනෙ තරම් නීති තියනව, ක්‍රියාත්මක වෙනවා ! මෙක අවසර නැතුව කරපු එකක් වගේ !
    neethi natte naha thiyena ewage hil & paminili walata action ganna un naha

    Lamaya iwarai
    , munta p# ke arinna epai kari huttiyo phone bala bala inna athi

    news eke adala ministry eken or police eke ekek gen me gana ahanne naha , owner or ethana indapu ekata gaththa action monawada?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මේවට නීති හදන්නේ නැහැ regulations නැහැ , වෙසියෝ ඔය සම්බන්ද ආයතන වල ඉන්න රජයේ සහ ඇමතිය දැන් ඉන්න උන් & ඉඳපු උන් .

    munuth 2024 indan inne kalin indapu un wagema thamayi 100%
    As of March 2026, the Minister of Women and Child Affairs in Sri Lanka is Hon. Saroja Savithri Paulraj.
    images
    මේ හුත්ති නම් ගූ 70 වයි. අර දෙමළ කෙල්ලෙක් මැරුණ සීන් එකේ දි මේක හැසිරුණ විදියට එපා ම වෙලා ගියා.🤮
     
    • Sad
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,213
    113
    මන් බැලුවෙ නෑ බන්. පොඩි එවුන්ට මොනා හරි වෙන දේවල් දැන් බලන්න බෑ තාත්තා කෙනෙක් නිසා. Child Safety අන්තිමයි ලංකාවේ. මේකට බැනපු කීදෙනෙක් තමන්ගෙ ළමයාව කාර් එකේ ඉස්සරහ සීට් එකේ අරන් යනවද? බයික් එකේ හෙල්මට් නැතිව අරන් යනවද? මේවා ඔක්කොටම නීති හැදෙන්න ඕනි. වෙන්නෙ නැති එකයි කරුමෙ. අමාත්යන්ශෙ පුටු රත් කරන්න විතරයි එන හැම එකාටම ඕනි.
    Bike එකේ ගිහින් තාර කට්ටේ උඩ වැටිලා ළමයෙක් මැරුණා. ඒ පුතා 6 ද කොහෙද හිටියේ ඒත් හෙල්මට නැතුව
    මන් බැලුවෙ නෑ . පොඩි එවුන්ට මොනා හරි වෙන දේවල් දැන් බලන්න බෑ...... :(
    ☹️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,988
    113
    Mother Earth
    පොකුණ එච්චර ගැබුරද බන් ? ඉතින් ළමයි ඉන්න තැනක පොකුණක් හදල තියෙන්නෙ මොන පකටද ?
    🤷‍♂️
     
    • Sad
    Reactions: Lahiru120 and NRTG