ළමය පොකුනට වැටිල මැරෙනව 😟

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    Screenshot-20260311-191840.jpg

    Screenshot-20260311-192318.jpg
    ලංකාවේ හැම දේටම නීති හා මාර්ගෝපදේශ ඕනැවටත් වඩා තියෙනවා. රාජ්‍ය සේවකයින් පිරී ඉතිරිලා ඔෆිස් වල. ඒත් ඒවා ඒ විදියටම ක්‍රියත්මක වෙනවද බලන්න එක පගෙක් නෑ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මේ කියන්න යන දේ මේ සිද්දියට අදාල නැහැ. මේ ළමයා ගොඩක් පොඩියි ඉතින් කොහෙත්ම අදාල නැහැ.

    අපි දරුවන්ට අනිවාර්යෙන් swimming උගන්වන්න ඕන. ජිවිතයේ අත්‍යවශ්‍යම දෙයක් පිහිනන්න පුළුවන් කියන එක.

    වතුරෙන් ඕනෑම කෙනෙක්ට අනතුරක් වෙන්න පුළුවන්. ලොකු පොඩි කියල නෑ.

    පීනන්න පුළුවන්නම් හදිසියේ වතුරට වැටුනොත්/ගිලුනොත්/බෝට්ටුවක් පෙරලුනොත්/ගංවතුරක් ගැලුවොත් බේරෙන්න පුළුවන්.

    මට ටිකක් පීනන්න පුළුවන්. ඒත් දවසක් පූල් එකක deep end එකේ යට ගියා. එදා අනූ නමයෙන් බේරුණේ.

    මගේ ළමයි දෙන්න පොඩියි ඒත් දෙන්නටම හොඳට පීනන්න පුළුවන්. එයාලව පොඩි කාලේ ඉඳන්ම swimming දැම්මා.

    Swimming කියන skill එක ජිවිතයට අනිවාර්යම අවශ්‍ය වෙන දෙයක්.

    මේකේ ළමයි ඉන්න කලුවෝ පුළුවන් විදියට ළමයින්ට swimming උගන්නන්න.

    හැමෝටම coach ල එක්ක train කරවන්න බැරි වෙන්න පුළුවන්.

    ඒත් පුළුවන් විදියට survival mode එකේ පීනල ගොඩට එන්න වත් උගන්නන්න.

    පීනල Cup ගහන්න ඕන නෑ. හදිස්සියකදී survive වෙන්න තිබ්බ නම් ඒත් ඇති

    (මේ සිද්දිය එක්ක පටලගන්න එපා මේ ළමයා පොඩි ළමයෙක් එහෙම පීනලා බේරෙන්න දන්නා කෙනෙක් නෙමෙයි)
    පොඩි බබෙක්ට ඇවිදින්න කලින් පීනන්න උගන්වන්න පුලුවන්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    ළමයට අවුරුදු 4ක් වෙනකල්වත් අම්මට හරි තාත්තට හරි බලාගන්න බැරි නම් ළමයි හදන්න එපා
    :yes::yes::yes::yes:

    ලමයි බලාගන්න වෙලාවක්, ආර්තිකයක් නැත්නම් තියෙන එකම විනෝදේ කිය කිය ලමයි හදන්න තහනම් කියලා නීතියක් ගෙනාවා නම් හරි. නැත්නම් එහෙම උන් අල්ලලා නොමිලේ වඳ සැත්කම් කරලා දැම්මා නම් ඉවරයි. :dull::dull::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ලංකාවේ හැම දේටම නීති හා මාර්ගෝපදේශ ඕනැවටත් වඩා තියෙනවා. රාජ්‍ය සේවකයින් පිරී ඉතිරිලා ඔෆිස් වල. ඒත් ඒවා ඒ විදියටම ක්‍රියත්මක වෙනවද බලන්න එක පගෙක් නෑ.

    eeta kalin oya places wala approval tiyanawada kiyala minissu balanneth naha
    mekanam loweth approve wechcha place ekak wenna baha
    me minissuth gaana adu nisa thamanta afford karanna puluwan nisa dala athi

    lamai balagannawa kiyana eka outsource karana ekanam loku concern ekak
     
    • Sad
    Reactions: Lahiru120

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    පොකුණ එච්චර ගැබුරද බන් ? ඉතින් ළමයි ඉන්න තැනක පොකුණක් හදල තියෙන්නෙ මොන පකටද ?
    🤷‍♂️
    ළමයි ඉන්න තැනක පොකුණක් හදලා නෑ. පොකුණක් තිබ්බ තැනක Daycare එකක් දාලා.
     
    • Sad
    Reactions: Candid-B

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    I call these as Daycareless centres... Under 3 or 4 years of age a couple of inches of water is enough to drown. The regulations may be there on print but whether these places are regularly checked is another issue. ☹️
    How could Sri Lankans be so stupid?

    දියුණු රටවල ලමයෙකු ලැබෙන්න ඉන්නකොටම ගෙදර වෙනස්විය යුතු දේවල් පිළිබඳව දැනුවත් කරනව, ගෙදර ගේන්න කලින් ඇවිත් පරික්ෂා කරනව ළදරුවෙකුට ආරක්ෂිතද කියල, ඒවත් එක්ක බලනකොට මෙහෙ සෑහෙන අනාරක්ෂිතයි හැමෝටම.
    අපේ ආරක්ෂාව කියන සංකල්පය දුර්වලයි.
    ------ Post added on Mar 12, 2026 at 2:07 PM
     
    • Sad
    Reactions: imhotep

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    මේ කියන්න යන දේ මේ සිද්දියට අදාල නැහැ. මේ ළමයා ගොඩක් පොඩියි ඉතින් කොහෙත්ම අදාල නැහැ.

    අපි දරුවන්ට අනිවාර්යෙන් swimming උගන්වන්න ඕන. ජිවිතයේ අත්‍යවශ්‍යම දෙයක් පිහිනන්න පුළුවන් කියන එක.

    වතුරෙන් ඕනෑම කෙනෙක්ට අනතුරක් වෙන්න පුළුවන්. ලොකු පොඩි කියල නෑ.

    පීනන්න පුළුවන්නම් හදිසියේ වතුරට වැටුනොත්/ගිලුනොත්/බෝට්ටුවක් පෙරලුනොත්/ගංවතුරක් ගැලුවොත් බේරෙන්න පුළුවන්.

    මට ටිකක් පීනන්න පුළුවන්. ඒත් දවසක් පූල් එකක deep end එකේ යට ගියා. එදා අනූ නමයෙන් බේරුණේ.

    මගේ ළමයි දෙන්න පොඩියි ඒත් දෙන්නටම හොඳට පීනන්න පුළුවන්. එයාලව පොඩි කාලේ ඉඳන්ම swimming දැම්මා.

    Swimming කියන skill එක ජිවිතයට අනිවාර්යම අවශ්‍ය වෙන දෙයක්.

    මේකේ ළමයි ඉන්න කලුවෝ පුළුවන් විදියට ළමයින්ට swimming උගන්නන්න.

    හැමෝටම coach ල එක්ක train කරවන්න බැරි වෙන්න පුළුවන්.

    ඒත් පුළුවන් විදියට survival mode එකේ පීනල ගොඩට එන්න වත් උගන්නන්න.

    පීනල Cup ගහන්න ඕන නෑ. හදිස්සියකදී survive වෙන්න තිබ්බ නම් ඒත් ඇති

    (මේ සිද්දිය එක්ක පටලගන්න එපා මේ ළමයා පොඩි ළමයෙක් එහෙම පීනලා බේරෙන්න දන්නා කෙනෙක් නෙමෙයි)
    Awurudu kiyenda bro swimming lessons patangaththe?
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    Awurudu kiyenda bro swimming lessons patangaththe?
    මම අවුරුදු 5න් දැම්මේ.

    ගොඩක් පොඩි වයසෙදි දැම්මාම ඉක්මනට පුරුදු වෙනවා. හැබැයි හොඳ coach කෙනෙක් එක්ක safety ඇතුව දාන්න මුල් ටිකේ.

    මම ලංකාවේ නම් නෙමෙයි ඉන්නේ, මෙහේ නම් safety අතින් උපරිමයි ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: HsrX_NsrX

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අඩෝ මේකෙ මුල් ටික ආය අහපන්කො හෙමීට පොඩි එකා මිදුලට එන්නෙ 'බබා කුක්කු නෑ....බබා කුක්කු නෑ' කිය කිය. ඌ බඩගින්නෙ කුක්කු බොන්න අම්මා හොය හොය ඉදලා තියෙන්නෙත් බං 💔😢
     
    • Sad
    Reactions: BadBlueGenius