සිරකරුවා

Jan 15, 2009
9,238
368
0
2u95t9l.jpg

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නීතියෙන් වැරදි කරුවන් කල නිවැරදි කරුවන්ගෙ සිතිවිලි අයියා සාර්ථකව නිර්මාණයට යොදාගෙන...... අන්තිම කොටස ගොඩක් සංවේදීව ලියලා තියෙනවා අයියේ....ඒ වගේම පසු බි‍මින් නිර්මාණයේ අරුත තවත් වැඩිවෙලා....
    ඉදිරියටත් නිර්මාණ කරන්නට.....සුභ පැතුම් අයියට....!!!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම සංවේදී නිර්මාණයක්
    හිතට තදින්ම දැනුනා....
    නොකල වරදකට නීතියෙන්, සමාජයෙන්, ජීවිතයෙන් මෙන්ම ආදරයෙනුත් දඩුවම් විදින කෙනෙකුගෙ ඇතුලාන්තය සදුන් අයිය හරිම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා
    සාර්ථක නිර්මාණයක්..............සුභ පැතුම්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇත්තටම ලස්සන නිර්මාණයක් .....මොන හේතුවක් හින්දද දන්නෑ මචං මුල් කොටසෙ මාරම සමීප බවක් දැනෙනවා
    ඝන තාප්පයෙන් වටවුණු බිත්ති හතර කණාමැදිරි එළිය, කවුරුත් ..හුස්ම වැටෙන මළ කදක්
    ..
    අන්තිමට යද්දි කවිය සංවේදී වෙලා:(
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    ඇත්තටම ඉතාමත් සංවේදී නිර්මාණයක්...අපි ජීවත් වෙන ලෝකයේ තවත් පැත්තක්...හරිම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා......සාර්ථක නිර්මාණයක්....මගෙන් සුභ පැතුම්!!!!
    atheethaya1.gif

     
    Jan 15, 2009
    9,238
    368
    0
    නීතියෙන් වැරදි කරුවන් කල නිවැරදි කරුවන්ගෙ සිතිවිලි අයියා සාර්ථකව නිර්මාණයට යොදාගෙන...... අන්තිම කොටස ගොඩක් සංවේදීව ලියලා තියෙනවා අයියේ....ඒ වගේම පසු බි‍මින් නිර්මාණයේ අරුත තවත් වැඩිවෙලා....
    ඉදිරියටත් නිර්මාණ කරන්නට.....සුභ පැතුම් අයියට....!!!!

    බොහොම ස්තුතියි නංගා අදහස් වලටත් දිරිගැන්වීමටත් :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හරිම සංවේදී නිර්මාණයක්
    හිතට තදින්ම දැනුනා....
    නොකල වරදකට නීතියෙන්, සමාජයෙන්, ජීවිතයෙන් මෙන්ම ආදරයෙනුත් දඩුවම් විදින කෙනෙකුගෙ ඇතුලාන්තය සදුන් අයිය හරිම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා
    සාර්ථක නිර්මාණයක්..............සුභ පැතුම්

    මේ සිදුවීම් පෙළ මගෙ හිතට කාලයක් තිස්සෙ දැනුණු දෙයක් නංගා... මේ ළඟදි සුනිල් එදිරිසිංහ මහත්මයගෙ " මල්ලියෙ නරක මිතුරන් " කියන ගීතය ආයෙ ඇහුවම තමයි මට හිතුනෙ මේවගේ නිර්මාණයක් කරන්න.......
    බොහොම ස්තුතියි නංගා අදහස්වලට :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඇත්තටම ලස්සන නිර්මාණයක් .....මොන හේතුවක් හින්දද දන්නෑ මචං මුල් කොටසෙ මාරම සමීප බවක් දැනෙනවා
    ..
    අන්තිමට යද්දි කවිය සංවේදී වෙලා:(

    ඔය දේ මගෙ හිතටත් තදින් දැනුනා මචන්... හිරකාරයෙක් කිවවම මිනිස්සු හොයන්නෙ බලන්නෙ නැතුව සමාජයෙන් ඒ මිනිස්සුන්ව ඈත් කරනවා..... ගොඩක් වෙලාවට වැරදි කරපු අය එළියෙ ... අහිංසක දුප්පත් මිනිස්සු ඇතුලෙ හිරබත් කරනවා
    :(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඇත්තටම ඉතාමත් සංවේදී නිර්මාණයක්...අපි ජීවත් වෙන ලෝකයේ තවත් පැත්තක්...හරිම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා......සාර්ථක නිර්මාණයක්....මගෙන් සුභ පැතුම්!!!!


    බොහොම ස්තුතියි සහෝ:D
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩක්ම ලස්සනයි මචන්.උපරිමයි....ගොඩක් රස විංඳා.ඉදිරියටත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න.මගේ සුබ පැතුම්. :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කෙනෙකුට ඇතිවන මානසික ආතතිය විවිධ මුහුනුවරින් මතුවෙන්න පුළුවන්...සමහරු මානසික ලෙඩුන් බවට පත්වෙනවා..සමහරු දරුනු අපරාධ කිරීමට පෙලඹෙනවා...

    තවත් සමහරු මොකුත් නොකරම තව කෙනෙකුගේ සල්ලිවල බලයට නීතිය නොමග යවා නොකල වරදකට හිරබත් කනවා..

    එතනදී අර අවසාන පුද්ගලයාට වෙන අසාධාරනය පිටු දකිනවා වෙනුවට ඔහු ලඟින් සිටි අයත් ඔහුගෙන් ඈත්වී ඔහුව සමාජයෙන් කොන් කරනවා..ඔහුගේ ආත්මය පනපිටින් මරා දමනවා...

    එහෙම කෙනෙක්ගේ සිතේ උපදින දෝමනස්ස සිතුවිලි ඉතා කදිමට මෙම නිර්මානයේ පද පෙල තුල මනා සංයමයකින් උද්දීපනය කර තිබෙනා අපුරුව ප්‍රබල සාහිත්‍යය කරුවෙකුගේ ගති ලක්ෂණ පෙන්නුම් කරනවා....

    සමාජයේ ඇස් ඇරවිය යුතු තැන් ගැන නිර්මානයකින් කතා කිරීමට ඔබ වැනි තරුනයින් පෙලඹීම හා මෙසේ පෙල ගැසීම ගැන මා බොහෝ සේ සතුටට පත් වෙනවා..

    තව තවත් මෙවැනි දෑ ලියන්නට ඔබේ පන්හිඳට අවකාශය හා ශක්තිය ලැබේවා.....

    මල්ලිට ජය!!..
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    Bohoma hithata denena nirmanayak,me vidiye jeevitha kathaa thiyana kee denek oya bandanagaara wala innawada..
    eweni pudgalayange sithuvili ithaamath sanwedi aakarayata pelagassala kala ithaamath hoda nirmanayak
     

    nwnbs

    Member
    මේක ගොඩාක් ලස්සන සංවේදී නිර්මාණයක් මල්ලි...මට නම් අන්තිම ටික ගොඩක් දැනුනා...ඇත්තටම ගොඩක් වෙලාවට දඩුවම් විදින්නෙ අහිංසකයින්...හේතුව වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ අය ඇසුරු කරන පුද්ගලයින්...අර්ථවත් නිර්මාණයක් සහෝ...