..ඝන තාප්පයෙන් වටවුණු බිත්ති හතර කණාමැදිරි එළිය, කවුරුත් ..හුස්ම වැටෙන මළ කදක්

නීතියෙන් වැරදි කරුවන් කල නිවැරදි කරුවන්ගෙ සිතිවිලි අයියා සාර්ථකව නිර්මාණයට යොදාගෙන...... අන්තිම කොටස ගොඩක් සංවේදීව ලියලා තියෙනවා අයියේ....ඒ වගේම පසු බිමින් නිර්මාණයේ අරුත තවත් වැඩිවෙලා....
ඉදිරියටත් නිර්මාණ කරන්නට.....සුභ පැතුම් අයියට....!!!!

wow , awesome machan , sirawata matanam edenawa

හරිම සංවේදී නිර්මාණයක්
හිතට තදින්ම දැනුනා....
නොකල වරදකට නීතියෙන්, සමාජයෙන්, ජීවිතයෙන් මෙන්ම ආදරයෙනුත් දඩුවම් විදින කෙනෙකුගෙ ඇතුලාන්තය සදුන් අයිය හරිම ලස්සනට විග්රහ කරලා තියෙනවා
සාර්ථක නිර්මාණයක්..............සුභ පැතුම්

Heart warming poem bro!!!![]()

ඇත්තටම ලස්සන නිර්මාණයක් .....මොන හේතුවක් හින්දද දන්නෑ මචං මුල් කොටසෙ මාරම සමීප බවක් දැනෙනවා
..
අන්තිමට යද්දි කවිය සංවේදී වෙලා![]()

ඇත්තටම ඉතාමත් සංවේදී නිර්මාණයක්...අපි ජීවත් වෙන ලෝකයේ තවත් පැත්තක්...හරිම ලස්සනට විග්රහ කරලා තියෙනවා......සාර්ථක නිර්මාණයක්....මගෙන් සුභ පැතුම්!!!!

