SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    3929321826_01f0f6b737.jpg





    sihinen awidin - Priya Suriyasena




    320kbps




    Mama meka gannawa aiye
    Ada thamai mulinma me sinduwa ehuwe
    Thn Q godaaak
    :):)
    [/QUOTE]


    රාජ සඟබෝ හිසදී දුගියාටා - අහමඩ් මොහිදීන්
    Raja Sangabo Hisadee Dugiyata – Ahamed Mohideen


    HEMOOTAMA THANKZZZZZZZZZZZ
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.



    රාජ සඟබෝ හිසදී දුගියාටා - අහමඩ් මොහිදීන්
    Raja Sangabo Hisadee Dugiyata – Ahamed Mohideen

    සූරිය දෙවියන් අරුණේ
    වඩිනා විට දිලී කිරණේ ..
    ඇයි පිනිකැට මිය යන්නේ
    මේ නොතිර සසර ගමනේ.......

    රුව වඩා සුවඳ තවරා - මයිකල් පීරිස්
    Ruwa Wada Suwanda – Michal Piries

    Thanks Machan Links Dekama Ekai Ne Ban
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Thanks Machan Links Dekama Ekai Ne Ban



    සූරිය දෙවියන් අරුණේ
    වඩිනා විට දිලී කිරණේ ..
    ඇයි පිනිකැට මිය යන්නේ
    මේ නොතිර සසර ගමනේ.......


    රුව වඩා සුවඳ තවරා - මයිකල් පීරිස්
    Ruwa Wada Suwanda – Michal Piries
    (original)

     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    පෙම් රස වෑහෙන මංගල ගීතේ - ඉන්ද්‍රානි පෙරේරා /වික්ටර් රත්නායක
    Pem Rasa Wehena – Indrani Perera / Victor Rathanayake

    (මුල්ම ගීය - Original)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්තුතියි රොන් අයියා ගීතයේ විස්තර ඉදිරිපත් කළාට.......:):):)


    මම නම් ඉතින් ටීවි එකෙන් තමයි බැලුවේ... ඒත් එච්චර මතකයක් නෑ.....

    ටීවී එකෙන් බැලුවහම අද බලපු එක හෙට වෙද්දි අමතක වෙනවා. සිනමා ශාලාවක තියෙන ගතිය, මේ වගේ අත්දැකීම්, මතකයන් ටීවී එකෙන් කවදාවත් ලැබෙන්නේ නෑනේ..:(:(:(

    ඒක ඇත්ත මල්ලි....මම ඉන්නකන් ඉස්සරහටත් මේ වගේ අත්දැකීම් ලියන්නම්කෝ
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    Originally Posted by chamidilk
    හොපලු වන පෙත ගීතය (වික්ටර් රත්නායක මහතා) සොයා දෙන්නකෝ

    මේ ගීතය ලබා දුන්න අපේ khz මල්ලීටත් ගීතය ඉල්ලපු chamidilk ටත් බොහොම පින් මගෙ මතකය ඇවිස්සුවාට

    ලස්සන ගීතයක්...මේක "ස" ප්‍රසංගයේදි වික්ට්‍ර් මහත්මයා කියනකොට තාල තරංග වයන (තබ්ලාව්) විජේරත්න රණතුංග මහතාගේ වාදන දක්ෂතාවය බලන්න එපායෙ ..හප්පා කියල නිම කරන්න බැහැ ඒ හැකියාව නම්..

    සින්දුව ඉවරවෙලා හරියටම විනාඩි 10 විතර යනකන් සෙනඟ වාඩිවෙලා හිටපු ආසනවලින් නැගිටලා අත්පොලසන් දෙන්න ගත්තා වැල්ලවත්තේ කදිරේෂන් ශාලාවේදී ඔය ප්‍රසංගය මම බලන්න ගිය දවසක 1975 අවුරුද්දෙ විතර....

    සම්හරු තමන්ගෙ බෙල්ලේ දාගෙන හිටපු රත්ත්‍රන් මාල ගලවල විජේරත්න අය්යාගේ කරේ පැළැන්දුවා...

    බලන්න ඒ දවස්වල හිටපු බුද්ධිමත් සංගීත ශ්‍රාවක පිරිස කලාවට හා එහි ශිල්පීන්ට දක්වපු සැලකිල්ල ඒවා අද කොහේ ගිහිල්ලද????


     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    හොයා ගන්ඩ අමාරු ගීතයක්....

    මේ ගීතය වෙන අය කියලා තිබුණා නමුත් මුල්ම ශිල්පියාගේ රංගනයේ තිබුණ හැඟීම්බර බවත් ගායනයත් අති විශිෂ්ඨයි. මේ ගීතය අඩංගු දර්ශනය මතකනම් ඒ බව හිතාගන්ඩ පුළුන්...

    නීතීඥ මාර්ක් ඇන්තනී ප්‍රනාන්දු මහත්තයා තමයි මුල්ම සිංහයා විදියට රඟපෑවේ..


    ගල් ලෙන බිඳලා - මාර්ක් ඇන්තනී ප්‍රනාන්දු
    Gal Lena Bindala – Mark Anthony Fernando

    (සිංහබාහු නාට්‍යයෙන්)
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Hoya Ganda Amaru Geethayak....

    Me Geethaya wena aya kiyala thibunath mulma Shilpiyage Hengimbara bawa, Ranganaya Athi Vishstai ......

    Mark Anthony Fernando Mahaththaya Thamai Mulma Sinhyata rangapewe.


    ගල් ලෙන බිඳලා - මාර්ක් ඇන්තනී ප්‍රනාන්දු
    Gal Lena Bindala – Mark Anthony Fernando

    (සිංහබාහු නාට්‍යයෙන්)

    Ela Ela Mama Gattha
     
    Status
    Not open for further replies.