Hamuduruwo FB ewtih?

is this good or Bad?

  • Good

    Votes: 32 26.0%
  • Bad

    Votes: 59 48.0%
  • No Idea

    Votes: 32 26.0%

  • Total voters
    123

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    hehe mehemai
    schl yana lamaita mobile 4ns geeeena epaaaa kiwwata schl eka ethulee salli daaaala katha karana 4ns nedda :):)

    tiyanawaneeee onama deeeka tiyaanwa ban limit ekak :)
    hamburuwo kenek internet use karala yam kisi karunak gena igena gattata kamak neee
    internet ekeee XXX beluwoth eeka weradiy
    eeka apitatah podui

    sanniwedanaya pawichchi karanna oneee
    bt hari widiyakata :)

    umba paaare yana minihekata meehe enna kiyala katha kaloth ekath sanniwedanawa
    nettam ekata honda kunu harapa dekak kiyala katha kaloth ekath sanni wedanawa
    bt dewidiyak ;) :)
    dan uba e hamuduruwo katha kare monawada kiyala ahagena hitiyada ?

    uba ewa ahagena hitiya kiyanne uba karala thiyenneth sil pada kedeemak :P
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    believe me, what he wna stream, i don't wna know :rofl:
    ඔන්ලයින් බණ කියන්න වෙන්න ඇති. :lol:

    :baffled::baffled: apee pettte neeee ban ochcarama ewun
    api gampaha :) :)

    gahala pennuwada anee saaaaadhu :rofl::rofl::rofl::rofl:
    eeeka ohoma giya eka hondai
    mokek hari helapayek oka video kaloth ehema :baffled::baffled:
    owa utube dala buddhism ma melahata kaala
    ඔව් බන් අපේ පංසලෙත් එච්චරම කචල් හාමුදුරු නෑ. :shocked:
    මං අර උඹ අර කිව්ව එකට කලින් දාපු රිප්ලයි දැක්කද මංදා. පොඩ්ඩක් ඒකේ අන්තිම ටික බලන්නකො. :)
    http://www.elakiri.com/forum/showpost.php?p=5560684&postcount=126

    අන්න ඒකයි බන්, Ŝ4;ිහියොන්ට බෑනෙ හාමුදුරුවොන්ට කියන්න යන්න, ඒගොල්ලොන්ම දැනගන්න ඕනෙ මේ වැඩේ හ‍රිද නැද්ද කියලා හිතලා වැඩ ක‍රන්න, මොකද බණ කියන්නෙ අපි නෙවෙයි අපියි හාමුදුරුවො වඩම්මලා බණක් අහලා දානයක් දෙන්නෙ :rofl:

    නමුත් ඒ කාලේ කව්ද රජ කෙනෙක් දුර්මත දරණ භික්ෂුන්ගෙ සසුනෙන් නෙරපලා සාසනශෝදනයක් කරාලු නේද. මං හිතන්නෙ තුන් වැනි ධරම සංගායනාව කරද්දිද කොහෙද මතක හැටියට. ඉතින් ආයෙත් එහෙම එකක් කරලා දුර්මත දරණ භිෂුන්ව සසුනෙන් නෙරපන්න බැරිද කියලා මං බැලුවෙ. :eek:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    1000% agree with u machan.


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    dan uba e hamuduruwo katha kare monawada kiyala ahagena hitiyada ?

    uba ewa ahagena hitiya kiyanne uba karala thiyenneth sil pada kedeemak :P


    apooo nee neee mama ahhanneee neeeee bana :) :P
    doramadalawe program ekak giyoth balanawa
    echcharai

    hehe apoo oka ahan inna oneee neee mama gihiyek widiyata tiyana pancha siile onataram kadala tiyanawa ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඔන්ලයින් බණ කියන්න වෙන්න ඇති. :lol:


    ඔව් බන් අපේ පංසලෙත් එච්චරම කචල් හාමුදුරු නෑ. :shocked:
    මං අර උඹ අර කිව්ව එකට කලින් දාපු රිප්ලයි දැක්කද මංදා. පොඩ්ඩක් ඒකේ අන්තිම ටික බලන්නකො. :)
    http://www.elakiri.com/forum/showpost.php?p=5560684&postcount=126



    නමුත් ඒ කාලේ කව්ද රජ කෙනෙක් දුර්මත දරණ භික්ෂුන්ගෙ සසුනෙන් නෙරපලා සාසනශෝදනයක් කරාලු නේද. මං හිතන්නෙ තුන් වැනි ධරම සංගායනාව කරද්දිද කොහෙද මතක හැටියට. ඉතින් ආයෙත් එහෙම එකක් කරලා දුර්මත දරණ භිෂුන්ව සසුනෙන් නෙරපන්න බැරිද කියලා මං බැලුවෙ. :eek:


    mama dekke nee ban indahang balannam ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    :yes::yes:
    eka nam aththa thamai machan. e arenna FB accounts thiyagana maintain kara kara inna eka sahallu jeewithayak gatha karanna baadawakuth wenawa. man kiwwe ona nam hariyata use karanna puluwan kiyala. habai eka bhikshu jeewitheta baadawak. e'ka nisa boho denek e wada walata yomu wena adahasin FB use karanne nathi wenna puluwan.

    habai mehema ekakuth thiyanawa. ape paththe thiyanawa (peradeniye) "mahapola bhikshi adyapana ekakaya" kiyala 1k. eke inna saadu kinek kiwwa, internet use karanna ehema kiyala deddi eke inna teachersla e-mail addreass 1k hada ganna hati, FB account1k hada ganna hati ehema kiyala dunna kiyala. ithin e hamuduruwaru practice wenna hadapuwa account1 digatama use karanawa wennath puluwan. :) :)


    machan mekai FB account ekei email ekei loku wenasak tyanawa

    FB hondai machan meeta awuruddakata witara kalin
    bt den okkoma FAKE ids Boru boru app pirila tiyana thenak
    meeke inna apita ape jivitha godak watina kalaya nethi wela ethi :)

    hamuduruwoo internet ekaa gena aluthen igena ganna kenekta ta email account ekakui
    FB account ekak netuwa BLOG ekak wage hadanna kiya dunnanam hari :)
    den goda denek gearata net ganne FB , skype messenger tamai wena mukuth nee :):)

    TEst ekata hadapu accounts walata tamange pics daanna onee neene ban :S
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අන්න ඒකයි බන්, ගිහියොන්ට බෑනෙ හාමුදුරුවොන්ට කියන්න යන්න, ඒගොල්ලොන්ම දැනගන්න ඕනෙ මේ වැඩේ හ‍රිද නැද්ද කියලා හිතලා වැඩ ක‍රන්න, මොකද බණ කියන්නෙ අපි නෙවෙයි අපියි හාමුදුරුවො වඩම්මලා බණක් අහලා දානයක් දෙන්නෙ :rofl:

    හාමුදුරුවන් දර්මය දේශනා කරයි , ඒ වාගේම හාමුදුරුවන්ට අවශ‍යය කටයුතු සිදුකරන්නේ ගිහියන් විසින් , එසේනම් ඒ දෙගොල්ලන් අතර මනා සබඳතාවක් තිබේ , ඉතින් යම් කිසි අයුරකින් ශාසනය තුල නොමනා කටයුතු සිදුවේද ඒවා අදාල අය වෙත දැනුම් දීම ගිහියන්ගේ යුතුකමක් විය යුතුයි , එය හාමුදුරු නමකට උවද කම් නැත , මන්දයත් එම කටයුත්ත ශාසනයේම යහපත උදෙසා වන බැවිනි
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    හබන් කුකුළොන්ට මේවා දැකලා මගුල් :dull:

    machan mage List Eketh Hamuduru Namak Innawa Eya nam math ekka Fit Eke inney A'ka nisa hondai kiyanna baha... Arya Ashtangika Marge Yanna hithana Hamuduruwanta mama nam hithanney FB Akapai..:):nerd:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan hamuduruwo FB ake inne aththatama mokatada kiyana aka api danne nahane.apita aka ona ona vidiyata hitha ganna puluwan.poduwe gathtama kenek mahana gevithayata athul wela yanna hadana gamana me wage dewal walin maga arenna puluwan.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙපැත්තක් තියනවා... බුද්ධාගමට අනුව ස්වාමීන් වහන්සේට මුදල් පාවිච්චි කරන්නත් බෑ..ටීවී බලන්නත් බෑ..ඡන්දේ ඉල්ලන්නත් බෑ..
    එහෙම බැලුවොත් මේක අකැපයි
    ඒත් මම හොදට දන්න හාමුදුරුවරු ඉන්නවා අන්තරජාලය ධර්ම ප්‍රචාරනයට යොදා ගන්න..ඒකෙන් මෙහෙවරක්
    කරන
    අබුද්දස්ස කාලේ..සෝ නෝ කමෙන්ට්ස්:baffled:
    machan mage List Eketh Hamuduru Namak Innawa Eya nam math ekka Fit Eke inney A'ka nisa hondai kiyanna baha... Arya Ashtangika Marge Yanna hithana Hamuduruwanta mama nam hithanney FB Akapai..:):nerd:

    මං කොහොමවත් කියන්නෑ මචං හාමුදුරුවෝ ෆේස් බුක් ඉන්නෙක හොදයි කියලා..
    ඒත් මේව
    ( ප්‍රොමෝට්)කරන්නේ කරන එකෙන් වෙන්නේ බුද්ධාගමට පැහැරීම..මේ ත්‍රෙඩ් වලින් වෙන්නේ අපහාසයක් එච්චරයි..ඒ වෙලාවට කරන්න දෙයක් නැතුව අසරණ වෙලා අපි මේවා දිහා බලන් ඉන්නවා( රිප්ලයි නොකර)..තේරෙන අයට තේරෙනවා වෙන්නේ මොකද්ද කියලා..
    අපහාසය බෞද්ධ අබෞද්ධ දෙගොල්ලොන්ගෙන්ම වෙනවා..දැනුවත්ව හෝ නොදැනුවත්ව..
    උඹලට උඹලගේ ආගමට අපහාසයක් වුනාම කෙතරම් රිදෙනවා සේද අනික් ආගම් වල අයටත් එය දැනේ..මේක උඹට අමුතුවෙන් කියන්න ඕන්නෑනේ
    :) ..ඒක ඉස්ලාම් බෞද්ධ කියලා වෙනස් වෙන්නෑ..
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    oya joker kenek wage ne haloo..
    hamuruwanta kamathi hinda eya FB awe... eyata eken oya hithan nathi widiye positive benifits enawa athi.. lyk comunicatin with his hamuduru mates in othr cntries o wateva

    n 1st of al if u rnt expctin ny1 to say dat dz z gud y d hel did u add an option calld goood?? as long as d option lasts othrs hv d ryt to vote 4 it..
    cuz dats wat dz poll is about.. if u dnt wnt othrs to think out of d box n tok of smthng dat u dnt evn lyk u shudnt hv aded a pole..

    usualy wenever a poll is added othr membrz say thr opninion in d thred id d poll is a privte 1.. n dats exactly wat i did here ;)

    "hamuduru mates" he..he.. ohoma yanko nangi...


    mama hithuwe grade 5 wath pass aya vote karai kiyala.. sorry me thread eka yamak hithanna puluwan molayak thiyana ayata...

    oya thama babek ne.. gihin bonikko nalawanna..

    thamage denuma pennanne nethuwa
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    "hamuduru mates" he..he.. ohoma yanko nangi...


    mama hithuwe grade 5 wath pass aya vote karai kiyala.. sorry me thread eka yamak hithanna puluwan molayak thiyana ayata...

    oya thama babek ne.. gihin bonikko nalawanna..

    thamage denuma pennanne nethuwa


    hehe mama bonikkan ta aasa nane loku aiyye...

    u r tooo narrow minded to luk at dz in a good way..!!
    u ppl alwayz loook 4 sm bad thng to tok abt famus ppl as in monks in diz case..