anyway my cousins next idea was to black mail himim so glad we grew up
ithin karapankoo patta wedeeeeee


bt black mail kaarala monawada illanne ??


anyway my cousins next idea was to black mail himim so glad we grew up




dan uba e hamuduruwo katha kare monawada kiyala ahagena hitiyada ?hehe mehemai
schl yana lamaita mobile 4ns geeeena epaaaa kiwwata schl eka ethulee salli daaaala katha karana 4ns nedda
tiyanawaneeee onama deeeka tiyaanwa ban limit ekak
hamburuwo kenek internet use karala yam kisi karunak gena igena gattata kamak neee
internet ekeee XXX beluwoth eeka weradiy
eeka apitatah podui
sanniwedanaya pawichchi karanna oneee
bt hari widiyakata
umba paaare yana minihekata meehe enna kiyala katha kaloth ekath sanniwedanawa
nettam ekata honda kunu harapa dekak kiyala katha kaloth ekath sanni wedanawa
bt dewidiyak![]()
![]()

ඔන්ලයින් බණ කියන්න වෙන්න ඇති.believe me, what he wna stream, i don't wna know![]()

ඔව් බන් අපේ පංසලෙත් එච්චරම කචල් හාමුදුරු නෑ.apee pettte neeee ban ochcarama ewun
api gampaha![]()
gahala pennuwada anee saaaaadhu
eeeka ohoma giya eka hondai
mokek hari helapayek oka video kaloth ehema
owa utube dala buddhism ma melahata kaala


අන්න ඒකයි බන්, Ŝ4;ිහියොන්ට බෑනෙ හාමුදුරුවොන්ට කියන්න යන්න, ඒගොල්ලොන්ම දැනගන්න ඕනෙ මේ වැඩේ හරිද නැද්ද කියලා හිතලා වැඩ කරන්න, මොකද බණ කියන්නෙ අපි නෙවෙයි අපියි හාමුදුරුවො වඩම්මලා බණක් අහලා දානයක් දෙන්නෙ![]()

ithin karapankoo patta wedeeeeee
bt black mail kaarala monawada illanne ??![]()
ai black mail karala dawal daaneta hamba wena palaturu , dessert arawa mewa panguwak munta ganna puluwanne.ithin karapankoo patta wedeeeeee
bt black mail kaarala monawada illanne ??![]()

dan uba e hamuduruwo katha kare monawada kiyala ahagena hitiyada ?
uba ewa ahagena hitiya kiyanne uba karala thiyenneth sil pada kedeemak![]()


ai black mail karala dawal daaneta hamba wena palaturu , dessert arawa mewa panguwak munta ganna puluwanne.![]()
ai black mail karala dawal daaneta hamba wena palaturu , dessert arawa mewa panguwak munta ganna puluwanne.![]()

money lol.


mata mu gana dukai ban

ඔන්ලයින් බණ කියන්න වෙන්න ඇති.
ඔව් බන් අපේ පංසලෙත් එච්චරම කචල් හාමුදුරු නෑ.
මං අර උඹ අර කිව්ව එකට කලින් දාපු රිප්ලයි දැක්කද මංදා. පොඩ්ඩක් ඒකේ අන්තිම ටික බලන්නකො.
http://www.elakiri.com/forum/showpost.php?p=5560684&postcount=126
නමුත් ඒ කාලේ කව්ද රජ කෙනෙක් දුර්මත දරණ භික්ෂුන්ගෙ සසුනෙන් නෙරපලා සාසනශෝදනයක් කරාලු නේද. මං හිතන්නෙ තුන් වැනි ධරම සංගායනාව කරද්දිද කොහෙද මතක හැටියට. ඉතින් ආයෙත් එහෙම එකක් කරලා දුර්මත දරණ භිෂුන්ව සසුනෙන් නෙරපන්න බැරිද කියලා මං බැලුවෙ.![]()

money ow ow illapan
hamudurwanta salli tiyaganna eka akapei![]()
umba ee okkoma illaganin![]()


eka nam aththa thamai machan. e arenna FB accounts thiyagana maintain kara kara inna eka sahallu jeewithayak gatha karanna baadawakuth wenawa. man kiwwe ona nam hariyata use karanna puluwan kiyala. habai eka bhikshu jeewitheta baadawak. e'ka nisa boho denek e wada walata yomu wena adahasin FB use karanne nathi wenna puluwan.
habai mehema ekakuth thiyanawa. ape paththe thiyanawa (peradeniye) "mahapola bhikshi adyapana ekakaya" kiyala 1k. eke inna saadu kinek kiwwa, internet use karanna ehema kiyala deddi eke inna teachersla e-mail addreass 1k hada ganna hati, FB account1k hada ganna hati ehema kiyala dunna kiyala. ithin e hamuduruwaru practice wenna hadapuwa account1 digatama use karanawa wennath puluwan.![]()
![]()




අන්න ඒකයි බන්, ගිහියොන්ට බෑනෙ හාමුදුරුවොන්ට කියන්න යන්න, ඒගොල්ලොන්ම දැනගන්න ඕනෙ මේ වැඩේ හරිද නැද්ද කියලා හිතලා වැඩ කරන්න, මොකද බණ කියන්නෙ අපි නෙවෙයි අපියි හාමුදුරුවො වඩම්මලා බණක් අහලා දානයක් දෙන්නෙ![]()
හබන් කුකුළොන්ට මේවා දැකලා මගුල්![]()


දෙපැත්තක් තියනවා... බුද්ධාගමට අනුව ස්වාමීන් වහන්සේට මුදල් පාවිච්චි කරන්නත් බෑ..ටීවී බලන්නත් බෑ..ඡන්දේ ඉල්ලන්නත් බෑ..
එහෙම බැලුවොත් මේක අකැපයි
ඒත් මම හොදට දන්න හාමුදුරුවරු ඉන්නවා අන්තරජාලය ධර්ම ප්‍රචාරනයට යොදා ගන්න..ඒකෙන් මෙහෙවරක් කරන
අබුද්දස්ස කාලේ..සෝ නෝ කමෙන්ට්ස්
machan mage List Eketh Hamuduru Namak Innawa Eya nam math ekka Fit Eke inney A'ka nisa hondai kiyanna baha... Arya Ashtangika Marge Yanna hithana Hamuduruwanta mama nam hithanney FB Akapai..![]()
..ඒක ඉස්ලාම් බෞද්ධ කියලා වෙනස් වෙන්නෑ..oya joker kenek wage ne haloo..
hamuruwanta kamathi hinda eya FB awe... eyata eken oya hithan nathi widiye positive benifits enawa athi.. lyk comunicatin with his hamuduru mates in othr cntries o wateva
n 1st of al if u rnt expctin ny1 to say dat dz z gud y d hel did u add an option calld goood?? as long as d option lasts othrs hv d ryt to vote 4 it..
cuz dats wat dz poll is about.. if u dnt wnt othrs to think out of d box n tok of smthng dat u dnt evn lyk u shudnt hv aded a pole..
usualy wenever a poll is added othr membrz say thr opninion in d thred id d poll is a privte 1.. n dats exactly wat i did here![]()
"hamuduru mates" he..he.. ohoma yanko nangi...
mama hithuwe grade 5 wath pass aya vote karai kiyala.. sorry me thread eka yamak hithanna puluwan molayak thiyana ayata...
oya thama babek ne.. gihin bonikko nalawanna..
thamage denuma pennanne nethuwa