සිරකරුවා

Jan 15, 2009
9,238
368
0
ගොඩක්ම ලස්සනයි මචන්.උපරිමයි....ගොඩක් රස විංඳා.ඉදිරියටත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න.මගේ සුබ පැතුම්. :)

Thankz Mr.Gabrial :P:D
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Nokala waradakata ,neethiyen danduwam windimin, awaasanaawantha lesa jeevithayen wandi gewana minisekuge abyantharaya monawageda kiyala me rachanaawen hondinma pahadili wenawa..

Thanikama,pasuthaweema, duka, apeksha bangathwaya, yana sithuwili ekkan awathen welaa inna, ohuge awaasanaawantha jeevitha kathaawa ithaamath sanwediwa oba athin liyawilaa thiyenwa..

Harima saarthaka nirmaanayak malliye…Thawath mewani saarthaka nirmaana thulin samaajaye awathenwunu,Peedanayata pathwunu minisunge hadagahena ridmaya handunaagena , eya apakaatath asannata salaswannata diriya shakthiya malliye obata nirathuruwama labewa.!
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
කෙනෙකුට ඇතිවන මානසික ආතතිය විවිධ මුහුනුවරින් මතුවෙන්න පුළුවන්...සමහරු මානසික ලෙඩුන් බවට පත්වෙනවා..සමහරු දරුනු අපරාධ කිරීමට පෙලඹෙනවා...

තවත් සමහරු මොකුත් නොකරම තව කෙනෙකුගේ සල්ලිවල බලයට නීතිය නොමග යවා නොකල වරදකට හිරබත් කනවා..

එතනදී අර අවසාන පුද්ගලයාට වෙන අසාධාරනය පිටු දකිනවා වෙනුවට ඔහු ලඟින් සිටි අයත් ඔහුගෙන් ඈත්වී ඔහුව සමාජයෙන් කොන් කරනවා..ඔහුගේ ආත්මය පනපිටින් මරා දමනවා...

එහෙම කෙනෙක්ගේ සිතේ උපදින දෝමනස්ස සිතුවිලි ඉතා කදිමට මෙම නිර්මානයේ පද පෙල තුල මනා සංයමයකින් උද්දීපනය කර තිබෙනා අපුරුව ප්‍රබල සාහිත්‍යය කරුවෙකුගේ ගති ලක්ෂණ පෙන්නුම් කරනවා....

සමාජයේ ඇස් ඇරවිය යුතු තැන් ගැන නිර්මානයකින් කතා කිරීමට ඔබ වැනි තරුනයින් පෙලඹීම හා මෙසේ පෙල ගැසීම ගැන මා බොහෝ සේ සතුටට පත් වෙනවා..

තව තවත් මෙවැනි දෑ ලියන්නට ඔබේ පන්හිඳට අවකාශය හා ශක්තිය ලැබේවා.....

මල්ලිට ජය!!..

බොහොම ස්තුතියි අයියෙ මේ අදහස් හා කවදත් වගේ අපව දිරිගන්වනවට :D
 
Jan 15, 2009
9,238
368
0
මේක ගොඩාක් ලස්සන සංවේදී නිර්මාණයක් මල්ලි...මට නම් අන්තිම ටික ගොඩක් දැනුනා...ඇත්තටම ගොඩක් වෙලාවට දඩුවම් විදින්නෙ අහිංසකයින්...හේතුව වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ අය ඇසුරු කරන පුද්ගලයින්...අර්ථවත් නිර්මාණයක් සහෝ...

බොහොම ස්තුතියි අයියා :D
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔව් මචෝ මේක ඇත්තටම සංවේදීයි.
    ඇත්තටම ජීවිතයේ යතාර්තය අවබෝධ කර ගන්න පුළුවන් හිර ගෙදරදි....
    අපිට ඇතිවෙලාවට ගොඩාක් මිතුරන් පිරිල හිටියට නැති වෙලාවට ඉන්නෙ බොහොම අතලොස්සක් විතරයි.
    දිගටම ලියපන්... උඹට ජය...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Nokala waradakata ,neethiyen danduwam windimin, awaasanaawantha lesa jeevithayen wandi gewana minisekuge abyantharaya monawageda kiyala me rachanaawen hondinma pahadili wenawa..

    Thanikama,pasuthaweema, duka, apeksha bangathwaya, yana sithuwili ekkan awathen welaa inna, ohuge awaasanaawantha jeevitha kathaawa ithaamath sanwediwa oba athin liyawilaa thiyenwa..

    Harima saarthaka nirmaanayak malliye…Thawath mewani saarthaka nirmaana thulin samaajaye awathenwunu,Peedanayata pathwunu minisunge hadagahena ridmaya handunaagena , eya apakaatath asannata salaswannata diriya shakthiya malliye obata nirathuruwama labewa.!

    bohoma sthuthiy akki me adahas dekweemata ha dirimath kireemata... :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔව් මචෝ මේක ඇත්තටම සංවේදීයි.
    ඇත්තටම ජීවිතයේ යතාර්තය අවබෝධ කර ගන්න පුළුවන් හිර ගෙදරදි....
    අපිට ඇතිවෙලාවට ගොඩාක් මිතුරන් පිරිල හිටියට නැති වෙලාවට ඉන්නෙ බොහොම අතලොස්සක් විතරයි.
    දිගටම ලියපන්... උඹට ජය...

    බොහොම ස්තුතියි මචන් :D