දැක්ම

sudunone

Member
May 23, 2009
3,781
121
0
බෝ මැඬ
පහන් වැට
දිලෙන දැල්ලෙන්
මිදෙන වා රළ
නුබ නගින සඳ,
දැල්ලෙන් එහා ලොව
බොඳ වී
බොඳ වී
සසල වන බැව්
දුටිමි.

ඒ තුළින්
නුඹේ රුව මැවී
මා හා සිනාසේයැයි
මට සිතිණි.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පහන් සුන්දර හැඟුම් සිතේ ජනිත කරවු හරවත් නිර්මානයක්..

නිර්මානයේ අදහස තීව්‍ර වෙන්නත් එක්ක රූප පසුබිමකුත් යොදා ගත්තා නම් කියලා මට හිතුනා..

බලන්නකෝ ඊලඟ නිර්මානයේදී ඒ වගේ උත්සාහයකුත් දරලා..

ඔබට ජය!!
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ස්තුතියි දෙන්නගෙම දිරි ගැන්වීම් වලටත් උපදෙස් වලටත්.
මං දන්නෙ නැහැ රූප පසුබිම් යොදන හැටි. හොයන්න ඕනෙ ඒ ගැන. :-)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ස්තුතියි දෙන්නගෙම දිරි ගැන්වීම් වලටත් උපදෙස් වලටත්.
මං දන්නෙ නැහැ රූප පසුබිම් යොදන හැටි. හොයන්න ඕනෙ ඒ ගැන. :-)

photo shop දන්න කෙනෙක්ගෙන් උපකාරයක් ලබා ගන්න පුළුවන් නම් රූප පසුබිම යොදන හැටි ගැන දැනුවත් වෙන්න තිබුනා.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ස්තුතියි දෙන්නගෙම දිරි ගැන්වීම් වලටත් උපදෙස් වලටත්.
    මං දන්නෙ නැහැ රූප පසුබිම් යොදන හැටි. හොයන්න ඕනෙ ඒ ගැන. :-)

    Photo Shop සහය පිළිබදව මගේ දැනීමකුතුත් නෑ , නමුත් Google Image සහය කරගන්න පුලුවන්
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    photo shop දන්න කෙනෙක්ගෙන් උපකාරයක් ලබා ගන්න පුළුවන් නම් රූප පසුබිම යොදන හැටි ගැන දැනුවත් වෙන්න තිබුනා.

    Photo Shop සහය පිළිබදව මගේ දැනීමකුතුත් නෑ , නමුත් Google Image සහය කරගන්න පුලුවන්

    බොහොම ස්තුතියි. මම බලන්නම් මේ ගැන. ජීවිතේ අලුතින් ඉගෙන ගන්න දේවල් බොහොමයි.:yes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හොද නිර්මාණයක්......
    දිගටම ලියන්න

    ගොඩක් ලස්සනයි සහෝ...නිවිච්ච පද පෙළක්...:)

    Lassana nirmanayak.digatama liyanna..photoshop udawwak one nam kiyanna..

    bohoma sthuthiyi obe diri ganweem walata. mama pinthura daana wadeta bassama udaw illannam. ada heta karanna wenne na-rassawe prashna wagayak nisa. loku udawwak oya denna hadanne. :)