prmaaya hadawathakata denemna wita.nangi kiwa wagema akunuth gasai wehith neathuwama...
man e peliyata godak samaweduna.
ape jiwitha katha thulath kata katath denena deyak harima apuruwata wachana karala thiyenawa.
soduru nimeumak..![]()
ow aiye pahadiliwama...
සුන්දර ප්‍රේමනීය හැඟුම් සමුදායක් සිතින් ගලා විත් පන්හිඳට මුදා හල මොහොතක්....
තව දෙයක් කිව යුතුමයි...නංගියා එදා ආදරය දෙස බැලූ හා ලීයු නිර්මාන සමඟ මෙය මොහොතකට සසඳා බලන්න ...ඔබටම ඇස් පනා පිට පෙනෙයි අද දවසේ ඔබේ රචනාවල ඇති ගැඹුර... බස් වහර හසුරවනා අන්දම.. අන්තර්ගතයේ සුවිශේෂි වෙනස....ආදරය වුනත් එදෙස බලනා කෝනයේ පැහැදිලි වෙනස....
මට දැනෙන්නේ මගේම නංගියෙක් දිනෙන් දින මනසින් හා අත්දැකීමෙන් මුහුකුරා ගොස් ජීවිත ඉනි මඟේ ඉහලටම නඟිමින් සිටිනා සිතුවිල්ලක්...
මේ වෙනස තමයි නිර්මානකරුවන් තුල ඇති විය යුත්තේ. එයින් පරිබාහිර ලෝකයට ඔවුන් විසින් අපුරු නිර්මාන මුදවා හරින්නේ ඔවුන්ටත් නොදැනිම.......
ඉතාමත් අපුරු නිර්මානයක්....වෙනම නෙතු මානයකින් විශ්ලේසනය කරන ලද සුන්දර නිර්මානයක්..
ඔබට ජය!!

A poem which is nicely written…
you are absolutely right….this is hope and only hope which is keeping us alive
I hav no words to comment to this minu, infact I feel honoured to see ur improvement
GREAT...keep going
