SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එන්න බැරි වුන දවස් ටිකකට මේ හුයේ විශේෂ දිනයක් මට ඇතඇරිලා.:(
ඇත්තටම ගුගුල් සෙවුමට පින්සිදු වෙන්න මෙතනට ඇවිත් මේ හුයේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ කැපවීම දැක්කාම මෙතනම නවතින්න හිතුනා.
:)
පමා වෙලා සුභපතන්න වුන එකට හිතට දුකයි:sorry:
මේ හුයේ සිටින සියළුම දෙනා කිසිම ලාභ ප්‍රයෝජන තකා මේ දේ නොකරන හින්දා.:)
මේ හුය ආරම්භ කරපු සහෝදරයටත් ඒවගේම මේ හුය නොකඩවා රැකගෙන ගියපු ඒ සියලු සහෝදර සරෝදරියන්ටත් මාගේ සුභාශිංෂණ මේ අවස්ථාවේදි පුදකරන අතරම
චිරාත් කාලයක් මේ හුය බැබළේවා කියායි ප්‍රාර්ථනා කරනවා
!:nerd:


bohoma sthuthi ape thread ekata suba pathuwata malli..

mallith ape pawule loku pangukarayek. mallige sevayath mama ihalin agaya karanawa me suwisesi mohothe.....

mallith ape ranawiru wadasatahana gana dakwana unanduwath... karana lada nomasuru mudal parithiyagayath ma me awasthawe adaren mathak karanawa...

malli api digatama mehema sahodarathwayen immu...

mallige adyapana katayuthu siyallakma sarthaka wenna kiyala pathanawa...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    2nsxsva.jpg

    Mama Mawaaganimi Obe Sina Sapiri Muwa-Asanka Priyamantha

     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    Bohoma sthuti aiya. Mage thread eka me taram dura gamank ei kiyala mata eda hitune nehe. Mata tiyana lokuma satuta thread eke pages wedi wena ekatat wadaa, Hoda rasawindanayak tiyana pirisak ekata ekatu wela inna ekatai. ada mata me thread ekak ekka redenne kalaya notibunat, me hemeogoma sahayogayen metaram dura meka aapu ekata mata godaak satutui. aniwaryayen ma "shiwantha" eekata lokuma shaktiyak. bohoma stuti oya hema denatama. TAWA TAWAT SL OLD HITS WEJABEWA KIYALA maget prathanawa mama eka sitinma patanawa. ( hemoma mata samawenna pahuwela reply karanna siddaa unata.)

    elamakiri thama machoo :):):):)

    api eda hithapu widihatama honda rasavindanayak thiyena pirisak api ekka ekathu wela innawa ada.:cool:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණිදෝ
    හැංගිලා නෙතේ
    මේ තරම් සුසුම් වැල් කොහේ තිබුනිදෝ
    හැංගිලා සිතේ

    Me Tharam Kadulu Wal-Karunarathna Diwlgane


     

    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    oyalata puluwanda mata Milton Mallawarachchi (or Ranil) ge songs 2k hoyala denna.(new music walinam hodai)
    - paya aa sanda
    -sulage pawi ae wetha yawi
    thanks :)
     
    Status
    Not open for further replies.