එන්න බැරි වුන දවස් ටිකකට මේ හුයේ විශේෂ දිනයක් මට ඇතඇරිලා.
ඇත්තටම ගුගුල් සෙවුමට පින්සිදු වෙන්න මෙතනට ඇවිත් මේ හුයේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ කැපවීම දැක්කාම මෙතනම නවතින්න හිතුනා.
පමා වෙලා සුභපතන්න වුන එකට හිතට දුකයි
මේ හුයේ සිටින සියළුම දෙනා කිසිම ලාභ ප්රයෝජන තකා මේ දේ නොකරන හින්දා.
මේ හුය ආරම්භ කරපු සහෝදරයටත් ඒවගේම මේ හුය නොකඩවා රැකගෙන ගියපු ඒ සියලු සහෝදර සරෝදරියන්ටත් මාගේ සුභාශිංෂණ මේ අවස්ථාවේදි පුදකරන අතරම
චිරාත් කාලයක් මේ හුය බැබළේවා කියායි ප්රාර්ථනා කරනවා!![]()
Bohoma sthuti aiya. Mage thread eka me taram dura gamank ei kiyala mata eda hitune nehe. Mata tiyana lokuma satuta thread eke pages wedi wena ekatat wadaa, Hoda rasawindanayak tiyana pirisak ekata ekatu wela inna ekatai. ada mata me thread ekak ekka redenne kalaya notibunat, me hemeogoma sahayogayen metaram dura meka aapu ekata mata godaak satutui. aniwaryayen ma "shiwantha" eekata lokuma shaktiyak. bohoma stuti oya hema denatama. TAWA TAWAT SL OLD HITS WEJABEWA KIYALA maget prathanawa mama eka sitinma patanawa. ( hemoma mata samawenna pahuwela reply karanna siddaa unata.)





Samitha Mudunkotuwa kiyana Seedavi Wage Natanna Bari hindama song eka tiyanawada ????
oyalata puluwanda mata Milton Mallawarachchi (or Ranil) ge songs 2k hoyala denna.(new music walinam hodai)
- paya aa sanda
-sulage pawi ae wetha yawi
thanks![]()
new musicoyalata puluwanda mata Milton Mallawarachchi (or Ranil) ge songs 2k hoyala denna.(new music walinam hodai)
- paya aa sanda
-sulage pawi ae wetha yawi
thanks![]()
Priyankara ranmandalage sindu kagewath langa nathda machan
Priyankara ranmandalage sindu kagewath langa nathda machan[/QUOTE
මොනවද ඕන සිංදු.?
eyaage monaada oni sindu..
ආ මේ සඳුන් ඉන්නේ !eyaage monaada oni sindu..

