SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Elhene Pel Rakiddi
H.R. Jothipala


ස්තුතියි සඳුන් සිංදුවට-අනිත් ඒවා නැද්ද.(ආතල් ළග නම් ඇති, මේ දවස් කීපයේ වැඩිය මේ පැත්තෙ ආවෙ නෑ)

නන්දක්කගෙ හඬින් මේ ගීතය අහලා නෑ.ස්තුතියි නූන් අහලා බලන්න ඕන.
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර


ගඟකට දැම්මත් මරා
මා ජීවත් වෙනතුරා
නංගී ඌට නෑ දෙන්නේ
කීවලු ඇගේ සොහොයුරා .....




අයියලා සහ අක්කලා - නාරද දිසාසේකර
Ayyala Saha Akkala – Naradha Disasekara
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හිත යට තියෙන දුක්ගිනි සඟවා
    නුඹටත් සඟවා
    අතමිට හිඟයි ඒ බව වත් නොකියා
    මං නොකියා
    හසරැලි මවා හිත සතුටින් බව අඟවා
    මැණිකක් වගේ නුඹ හැදුවේ වයස ගෙවා



    Le Kiri Powa Nuba Heduwe - Malani Bulathsinhala
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere


    ගඟකට දැම්මත් මරා
    මා ජීවත් වෙනතුරා
    නංගී ඌට නෑ දෙන්නේ
    කීවලු ඇගේ සොහොයුරා .....




    අයියලා සහ අක්කලා - නාරද දිසාසේකර
    Ayyala Saha Akkala – Naradha Disasekara

    Lassana sinduwak
    Onna mama ehenam meka gath gaththa
    Thanks bro.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    හිත යට තියෙන දුක්ගිනි සඟවා
    නුඹටත් සඟවා
    අතමිට හිඟයි ඒ බව වත් නොකියා
    මං නොකියා
    හසරැලි මවා හිත සතුටින් බව අඟවා
    මැණිකක් වගේ නුඹ හැදුවේ වයස ගෙවා





    Bohom Pin Machan Me Sinduwata.....
    නිතර අහන්ඩ ලැබෙන්නේ නැති හරිම ලස්සන සිංදුවක්....
     
    Last edited:
    Status
    Not open for further replies.