ඉපැරණි සිවු හෙළයේ 'රොඩියෝ'

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගොඩක් ස්තූතියි මේ විස්තර අපිත් එක්ක බෙදා ගත්තට...........
    මං ආර්.එල්. ස්පිට්ල් ගේ වන වදුනු දොස්තර පොත කියවලා තියෙනවා......
    ඒ වගේම ලක් බිමේ තවත් යුගයක්,සුදු ‍වැද්දා, සුදු ගෝනා..... මේ පොත් වලත් අපේ ආදී වාසික පරම් පරාව ගැන වැදගත් තොරතුරු රැසක් සදහන් වෙනවා
     
    • Like
    Reactions: ruwper

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    amila_90210 said:
    අපේ මින්නිසුන් ගේ ස්වාභාවික කැමැත්ත ආර්ය වෙන්න හෝ ශාක්‍ය වෙන්න.. :P ඒවා විශ්වාස කරද්දි පිළි ගන්න මූලාශ්‍ර හරි 100% නිවැරදි කියලා තරයේ විශ්වාස කරනවා..ඒත් අනික් මූලාශ්‍ර ප්‍රබන්ධ ලෙස බැහැර කරනවා..පිළිගන්න මැලී වෙනවා..
    මොකකවත් 100% නිවරදි ඉතිහාසයක් තියනවා කියලා පිළි ගන්න අමාරුයි ..
    විශේෂයෙන්ම කට වහර ..කාලයත් එක්ක විපර්යාස වලට භජනය වෙනවා..
    ඒ අතින් බැලුවම සමකාලිනව ලියවෙන සෙල් ලිපි/ග්‍රන්ත වල නිවැරදි බාවය පසු කාලීනව ලියැවෙන පොත් හා ග්‍රන්ත වලට වඩා reliable..ඒකයි මහාවංශය වුනත් ඇතැම් තැන් වලදී වැරදී කියලා ඉතිහාසඥයෝ පිළි ගන්නේ..ඒක වැඩක් නෑ...:rofl:

    රොඩීන් ගැන ගත්තාම ඉතිහාස කතා වැඩී solid facts ( මම් හිතන විදිහට: වැරදි නම් නිවැරදි කරන්න :) ) වලට වඩා

    මාත් පෞද්ගලිකව පිළිගන්නේ කොහෙන් හෝ පැමිණියාට වඩා අපේන්ම කැඩී ගිය ජනකොටසක් කියලා..
    ඒත්
    1. සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් කියන කතාව ඇත්ත නැත්ත
    2. ඉන්දියවේ හිටපු රොඩීන් ගැන සාහිත්‍යයේ කියැවෙනවා මේ අය අතර සම්බන්ධයක් තියනවද?
    මේ කරුණු දෙක ගැන මට ප්‍රශ්නයක් තියනවා..එක්ස්පර්ට් මේකට පිලීගත හැකි පිළිතුරක් දෙයි කියලත් විශ්වාස කරනවා :D

    ps : අහ්..ඉන්දු ආර්යන් ගැන් කියනකොට මැක්ස් මුල්ර් පොට වරද්ද ගත්ත බව ප්‍රසිද්ද රහසක් නේ :P...නොමෑඩ්ස් ල ගැන පස්සෙ ලිපියෙම කතා කොරමු

    Max Muller, David Frawley gana api himin katha karamu issarahata ;)
    oyage karunu 2 gana Raghavan sadahan karanawa machan.... mama eka ooni kaminma maga hariya meh lipiya liyaddi...

    Anyway api katha karamu passe... (mata exams wagayak meh tike :) eewa iwara karala sawistharawa kiyannam)
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    gazaly said:
    Ehenam Apey elakiri Eke inna Wara wal Doctor ta Rodiya kiyana eka Hari thamai Eyath Rodiyek thamai..

    Uba potha kiyawala naha ne?

    Wana wadunu dosthara pothe thiyenne R L Spittle ge jeewitha kathaawa. Miniha wedakama karana gaman kale gihin waddo gana research karapu manussayek.

    Walbada gana mama danne naha. namuth ooth, mamath, ubath kohen hari sambandayi rodiyanta witharak newei eeta kalin hitapu yaksha, naagayontath.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    x-pert said:
    Max Muller, David Frawley gana api himin katha karamu issarahata ;)
    oyage karunu 2 gana Raghavan sadahan karanawa machan.... mama eka ooni kaminma maga hariya meh lipiya liyaddi...

    Anyway api katha karamu passe... (mata exams wagayak meh tike :) eewa iwara karala sawistharawa kiyannam)
    ok mach no hurry :D
     
    Sakibura

    Member
    Sep 20, 2009
    226
    10
    0
    මුල් පින්තුරයෙ ඉන්නෙ රොඞී නෙවේ නයිපනික්කි. අනිත් පින්තුර ඔක්කොම රොඞී ව්ිදිහට හදපු ඒව. රොඞී කාන්තාවන් ඔය විදිහට රෙද්ද අදින්නෙ නැහැ. කවුරු හරි කුප්පිඞ්කමට රෙඞී කාන්තාවන් අගෞරවයට ලක්කරන්ඩයි මෙය ලියා තියෙන්නෙ
    රොඩි තැන පළමුවෙන් ලියන්නෙ ඇමි ඞී රාඝවන් හැන්ඞ්සම් බෙගර්ස් පොතේ නම
    ඊලගට ලියන්නෙ කොලට් සේනානායක සහ ඇන්ටී කරුණාතිලක ගාඩි වංශය

    සත්‍යය දැනගන්ඩ ඒ පොත් බලන්න
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුල් පින්තුරයෙ ඉන්නෙ රොඞී නෙවේ නයිපනික්කි. අනිත් පින්තුර ඔක්කොම රොඞී ව්ිදිහට හදපු ඒව. රොඞී කාන්තාවන් ඔය විදිහට රෙද්ද අදින්නෙ නැහැ. කවුරු හරි කුප්පිඞ්කමට රෙඞී කාන්තාවන් අගෞරවයට ලක්කරන්ඩයි මෙය ලියා තියෙන්නෙ
    රොඩි තැන පළමුවෙන් ලියන්නෙ ඇමි ඞී රාඝවන් හැන්ඞ්සම් බෙගර්ස් පොතේ නම
    ඊලගට ලියන්නෙ කොලට් සේනානායක සහ ඇන්ටී කරුණාතිලක ගාඩි වංශය

    සත්‍යය දැනගන්ඩ ඒ පොත් බලන්න

    1. සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් කියන කතාව ඇත්ත නැත්ත
    2. ඉන්දියවේ හිටපු රොඩීන් ගැන සාහිත්‍යයේ කියැවෙනවා.අපේ රොඩීන් හා මේ අය අතර සම්බන්ධයක් තියනවද?
    මේ කරුණු දෙක ගැන පැහැදිළි කරන්න පුළුවන්ද
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    මුල් පින්තුරයෙ ඉන්නෙ රොඞී නෙවේ නයිපනික්කි. අනිත් පින්තුර ඔක්කොම රොඞී ව්ිදිහට හදපු ඒව. රොඞී කාන්තාවන් ඔය විදිහට රෙද්ද අදින්නෙ නැහැ. කවුරු හරි කුප්පිඞ්කමට රෙඞී කාන්තාවන් අගෞරවයට ලක්කරන්ඩයි මෙය ලියා තියෙන්නෙ
    රොඩි තැන පළමුවෙන් ලියන්නෙ ඇමි ඞී රාඝවන් හැන්ඞ්සම් බෙගර්ස් පොතේ නම
    ඊලගට ලියන්නෙ කොලට් සේනානායක සහ ඇන්ටී කරුණාතිලක ගාඩි වංශය

    සත්‍යය දැනගන්ඩ ඒ පොත් බලන්න

    Pinthooru gana echchara thakanna epa mithraya. anthargathaya witharak hithuwama athi. Pinthooru uputaagaththe antharjaalaye palawela thibunu Martin Wichramasinghe ge grantha moolaashrayakin.

    Ow. Raaghawan liyapu Handsome beggars potha mul karagena thamai R L Spittle eyage potha liyala thiyenne wadi wisthara sahithawa saha Rodee diyunuwath ekathuwa.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    um.. this was briefly discussed on the "maha sinhalaye wansha kathawa"
    A theory put forward there was that the "rody" tribe specifically followed the concept of not owning land because they didnt want to fight with anyone over land as owning prime land was major reason for fighting among the other tribes.

    That is the later day Rodiya. They were discussing the earliest tribe long before Vijaya landed here.

    What they said was that even during the time of the 4 tribes (pre vijaya), there was a tribe of people who, by choice, didnt own any land and wondered from place to place, even from villages belonging to the 4 tribes but never stays at any place for long. What they said was the rodiyas that you described in the first post comes from these people.
    The reason that earliest tribe didnt want to own land was due to the fact that they got disappointed with the other tribes that fought over land.

    :)
     
    Gelioya Eka

    Junior member
  • Aug 3, 2013
    30
    4
    8
    DENATATH RODEE AYA BALANNA ONI NAM NUWARA WELIGALLA TOWN EKA LANGA THIYENA KOORAGALA KIYANA GAMATA YANNA. EGOLLOTH KARANNE OYA BERA WAGE DEWAL HADANA EKA. MAMATH GIHIN THIYENAWA KONGO EKAK GANNA. E AYA DEN HARIMA DIUNUI HEMAKENATAMA WAGE PODI HARI WAHANAK THIYENAWA. TOWN EKATA GENU LAMAI APUWAHAMA KAATAWATH ANDURA GANNA BE.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    family1.jpg

    22.gif

    පට්ට...!!.