x-pert said:'වන වැදුණු දොස්තර'
Ehenam Apey elakiri Eke inna Wara wal Doctor ta Rodiya kiyana eka Hari thamai Eyath Rodiyek thamai..
x-pert said:'වන වැදුණු දොස්තර'
gazaly said:Ehenam Apey elakiri Eke inna Wara wal Doctor ta Rodiya kiyana eka Hari thamai Eyath Rodiyek thamai..

amila_90210 said:අපේ මින්නිසුන් ගේ ස්වාභාවික කැමැත්ත ආර්ය වෙන්න හෝ ශාක්‍ය වෙන්න..ඒවා විශ්වාස කරද්දි පිළි ගන්න මූලාශ්‍ර හරි 100% නිවැරදි කියලා තරයේ විශ්වාස කරනවා..ඒත් අනික් මූලාශ්‍ර ප්‍රබන්ධ ලෙස බැහැර කරනවා..පිළිගන්න මැලී වෙනවා..
මොකකවත් 100% නිවරදි ඉතිහාසයක් තියනවා කියලා පිළි ගන්න අමාරුයි ..විශේෂයෙන්ම කට වහර ..කාලයත් එක්ක විපර්යාස වලට භජනය වෙනවා..
ඒ අතින් බැලුවම සමකාලිනව ලියවෙන සෙල් ලිපි/ග්‍රන්ත වල නිවැරදි බාවය පසු කාලීනව ලියැවෙන පොත් හා ග්‍රන්ත වලට වඩා reliable..ඒකයි මහාවංශය වුනත් ඇතැම් තැන් වලදී වැරදී කියලා ඉතිහාසඥයෝ පිළි ගන්නේ..ඒක වැඩක් නෑ...
රොඩීන් ගැන ගත්තාම ඉතිහාස කතා වැඩී solid facts ( මම් හිතන විදිහට: වැරදි නම් නිවැරදි කරන්න) වලට වඩා
මාත් පෞද්ගලිකව පිළිගන්නේ කොහෙන් හෝ පැමිණියාට වඩා අපේන්ම කැඩී ගිය ජනකොටසක් කියලා..
ඒත්මේ කරුණු දෙක ගැන මට ප්‍රශ්නයක් තියනවා..එක්ස්පර්ට් මේකට පිලීගත හැකි පිළිතුරක් දෙයි කියලත් විශ්වාස කරනවා
- සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් කියන කතාව ඇත්ත නැත්ත
- ඉන්දියවේ හිටපු රොඩීන් ගැන සාහිත්‍යයේ කියැවෙනවා මේ අය අතර සම්බන්ධයක් තියනවද?
ps : අහ්..ඉන්දු ආර්යන් ගැන් කියනකොට මැක්ස් මුල්ර් පොට වරද්ද ගත්ත බව ප්‍රසිද්ද රහසක් නේ...නොමෑඩ්ස් ල ගැන පස්සෙ ලිපියෙම කතා කොරමු

eewa iwara karala sawistharawa kiyannam)gazaly said:Ehenam Apey elakiri Eke inna Wara wal Doctor ta Rodiya kiyana eka Hari thamai Eyath Rodiyek thamai..
ok mach no hurryx-pert said:Max Muller, David Frawley gana api himin katha karamu issarahata
oyage karunu 2 gana Raghavan sadahan karanawa machan.... mama eka ooni kaminma maga hariya meh lipiya liyaddi...
Anyway api katha karamu passe... (mata exams wagayak meh tikeeewa iwara karala sawistharawa kiyannam)

මුල් පින්තුරයෙ ඉන්නෙ රොඞී නෙවේ නයිපනික්කි. අනිත් පින්තුර ඔක්කොම රොඞී ව්ිදිහට හදපු ඒව. රොඞී කාන්තාවන් ඔය විදිහට රෙද්ද අදින්නෙ නැහැ. කවුරු හරි කුප්පිඞ්කමට රෙඞී කාන්තාවන් අගෞරවයට ලක්කරන්ඩයි මෙය ලියා තියෙන්නෙ
රොඩි තැන පළමුවෙන් ලියන්නෙ ඇමි ඞී රාඝවන් හැන්ඞ්සම් බෙගර්ස් පොතේ නම
ඊලගට ලියන්නෙ කොලට් සේනානායක සහ ඇන්ටී කරුණාතිලක ගාඩි වංශය
සත්‍යය දැනගන්ඩ ඒ පොත් බලන්න
මුල් පින්තුරයෙ ඉන්නෙ රොඞී නෙවේ නයිපනික්කි. අනිත් පින්තුර ඔක්කොම රොඞී ව්ිදිහට හදපු ඒව. රොඞී කාන්තාවන් ඔය විදිහට රෙද්ද අදින්නෙ නැහැ. කවුරු හරි කුප්පිඞ්කමට රෙඞී කාන්තාවන් අගෞරවයට ලක්කරන්ඩයි මෙය ලියා තියෙන්නෙ
රොඩි තැන පළමුවෙන් ලියන්නෙ ඇමි ඞී රාඝවන් හැන්ඞ්සම් බෙගර්ස් පොතේ නම
ඊලගට ලියන්නෙ කොලට් සේනානායක සහ ඇන්ටී කරුණාතිලක ගාඩි වංශය
සත්‍යය දැනගන්ඩ ඒ පොත් බලන්න
good thread machan!thanks!!!

Really Interesting !
thanks for the Info![]()
um.. this was briefly discussed on the "maha sinhalaye wansha kathawa"
A theory put forward there was that the "rody" tribe specifically followed the concept of not owning land because they didnt want to fight with anyone over land as owning prime land was major reason for fighting among the other tribes.
That is the later day Rodiya. They were discussing the earliest tribe long before Vijaya landed here.
What they said was that even during the time of the 4 tribes (pre vijaya), there was a tribe of people who, by choice, didnt own any land and wondered from place to place, even from villages belonging to the 4 tribes but never stays at any place for long. What they said was the rodiyas that you described in the first post comes from these people.
The reason that earliest tribe didnt want to own land was due to the fact that they got disappointed with the other tribes that fought over land.
