SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
අද පෝය දවසේ උදේම යාළුවන්ට දුර්ලභ තෑග්ගක් දෙන්න හිතාගෙන හිටියත් විදුලිය විසන්ධි වූ නිසාත්, ඉන් පසු යෙදුන ආගමික කටයුතු ‍ හේතුවෙනුත් දැනුයි මේ පැත්තට එන්න ලැබුනේ.
ඉතින් තෙරුවන් සරණයි හැමදෙනාටම මේ පින්බර පෝ දිනේ.
පුදමු මේ කුසුම්-ඩබ් ඩී ආරියසිංහ
pudamu me kusum-w d ariyasingha

පෙර අතපසු වූ ගී ඉල්ලීම් ඇත්නම් කරුනාකර නැවත සිහි කැඳවීමක් ලැබුනොත් තිබෙන ගීතයක් නම් උත්සාහ කර බැලිය හැකියි.හදිසි විදුලි බිඳ වැටීම් බහුල බැවින් අපේ යාළුවන්ටද සම්බන්‍ධ වීමට නොහැකිව ඇති සේ පෙනේ.
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Upali kannangara ge "Sanda renu obe nayane"
    Janaka Wicramasinghe "ge Pinimuthu Sihilal yame"


    me song 2 nadda machan,,,,,


    Upalige Song Eka Nam Thibba Wage Mathakai Mata Hoya Ganna Beriuna Ban. Hambunoth Aniwa Dannam

    machan uba gawa sanath nandasirige apwe ratata dalada kiyana eke live song eka denna

    Meke live Ekanam Ne Machan
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    epa machan mata ona quality sound sinduwak uba gawa thiyana sinduwa stereo ekak nam danna


    මගේ රටට - සනත් නන්දසිරි (සිරස වසන්ත උදානය 2005) - සන්ෆ්ලවර් සමඟ
    Mage Ratata - Sanath Nandasiri (Sirasa Wasantha Udanaya 2005) Sunflower

     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    lassana lokaye - Gypsies onna oke mahcan Y eke yanwa remix wage ekak anna eka thiyanwa wa nam dennakooooooooo :X:X eka pattaaaaaaaaaaa remix unath ekaaa pattaaaaaaaama pattaaaaaaaaaa :X:x ane thiyanwa doo :3
     

    පැරණි ගී රස එලෙසින්ම විඳිනු රිසි රසවතුන් සඳහා පුෂ්පරාණි ආරියරත්න ගී එකතුවක්
    pushparani ariyarathna's old songs collection
    (original- medium quality)


    diya rella werale-with freddy silva
    දිය රැල්ල වෙරලෙ හැපි හැපි-ප්‍රෙඩී සිල්වා සමඟ



     

    පැරණි ගී රස එලෙසින්ම විඳිනු රිසි රසවතුන් සඳහා පුෂ්පරාණි ආරියරත්න ගී එකතුවක්
    pushparani ariyarathna's old songs collection (original- medium quality)

    අක්කෙ ටිකක් එන්නකෝ-අමිත් වල්පොල සමඟ
    akke tikak ennako-with amith walpola

     
    Status
    Not open for further replies.