~*I Want to Punch in the Face*~

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ඔන්න යාළුවනේ මම හැමෝටම Fun එකක් ගන්න පුළුවන් Thread එකක් දැම්මා...මේ Thread එකේ ඔයාලා ඔයාලට Meet වෙලා මූණට PUNCH දෙන්න ඕන කෙනාගේ Name එක ADD කරන්න(Photo එකකුත් තිබුනොත් එල) ...හැමෝම එකතු වෙලා හොඳ Fun එකක් ගමු...:):)
punch.jpg



ඔන්න එහෙනම් මම Start කරනවා..
David Millband
David%20Miliband.jpg

:no:Because He Always Work Against My Mother Country...:no:

 
Last edited: