ඔන්න යාළුවනේ මම හැමෝටම Fun එකක් ගන්න පුළුවන් Thread එකක් දැම්මා...මේ Thread එකේ ඔයාලා ඔයාලට Meet වෙලා මූණට PUNCH දෙන්න ඕන කෙනාගේ Name එක ADD කරන්න(Photo එකකුත් තිබුනොත් එල) ...හැමෝම එකතු වෙලා හොඳ Fun එකක් ගමු...

ඔන්න එහෙනම් මම Start කරනවා..
David Millband
Because He Always Work Against My Mother Country...


ඔන්න එහෙනම් මම Start කරනවා..
David Millband
Because He Always Work Against My Mother Country...
Last edited:






