


ඔයාට ඕන නම් සුපර්ස්ටාර් (යන්තමට වගේ) අනුභව කල ගීත තව ගීත තියනවාShamee Harima Lassana Geetha Tikakne Deela Thiyenne Onna Magegawa Nathi Okkoma Songs Tika Mama Gannawa Hode Godaaaaak Pin .............![]()

machan mata "Sihina Nelum mal pokuru pura" song eka dena. EK eke kepa thanaka up karla thiyenawa. eth ekak wath wada karanne na..
thnx in advance..
මරියසෙල් ගේ සිංදුව ද? ඒක නම් දෙන්නම්.........



ඔයාට ඕන නම් සුපර්ස්ටාර් (යන්තමට වගේ) අනුභව කල ගීත තව ගීත තියනවා![]()

Mata Thiyanawanam Hoda Original Songs Tikak Dennako Quality Adu Unata Aulak Naha Quality Tikak Hadala Ganna Puluwani ..............

බොහොමත්ම ස්තුතියි ගිහාන් මල්ලි..ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියල මගෙන් පැතුම්..

දෙන්නම් නඟා....නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පලදයි
ආදරයේ නිම් නැති අභිමන්
රොහාන් ශාන්ත බුලේගොඩ
කවුරු හරි ළග මේ ගීතය තියෙනවද කියලා.... හිමීට බලලා දෙන්න පුළුවන්ද...
ගොඩාක් ස්තූතියි......![]()
Parawunu mal wala suwanda atheethe - Sujatha attanayake
if anybody has this pls upload
thanks

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පලදයි
ආදරයේ නිම් නැති අභිමන්
රොහාන් ශාන්ත බුලේගොඩ
කවුරු හරි ළග මේ ගීතය තියෙනවද කියලා.... හිමීට බලලා දෙන්න පුළුවන්ද...
ගොඩාක් ස්තූතියි......[/QUOTE]මෙන්න නංගා සිංදුව.
සුබ රාත්‍රියක් ගිහාන්!ඔන් න එහෙනම් මමත් අයියටත් ස්‍තුති කරනවා ............
හුයේ ඉන් න සහොදරයින් එක්‍ක ඉන් න බොහොම ආසා උනත් මගේ වැඩ කන් දරාවත් එක්‍ක මට වැඩි වෙලා ඉන් න අමාරුයි ඒක නිසා මම දැන් යනවා ඔයගොල්‍ලො හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා.................
කාගෙද ගීතය?Oba Asure Ma Hade..Pema Ipadee Nae Lande..MP3 eka thiyenawanam danda..Thanks..
