ජොබ් නැත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    Mmm.oka thami ada thathwaya.udin ellenna thenak thiyenaeka ellenawa.sudusukam ethath neathth.....neathi eka ethanamai.....
    keti adasamajaya thula thiyena prashnayak akuru karala thiyenawa.:D

    Bohama sthuthui obage watina adhas walta

    :):)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉතාම කණගාටුදායක ඇත්තක්
    හොද නිර්මාණයක් සහෝ
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    උසස් අධ්‍යාපනය බල්ලට ගිහිල්ලා..ඇමතිය ගාව උගේ පිටිපස්සෙන් දෙන්නෙකුට තුන් දෙනෙකුට චණ්ඩි කමක් පෙන්නගෙන හිටියම ඒ ඇති.. ලොකුම රස්සාවකට ඒකම තමා ලොකුම සුදුසුකම..

    ඔය ඇමතියගේ list එක..සුරංගනාවියෝ වගේ රක්ෂා මවල පුදන්නේ...

    මේ ජරා දේශපාලන list ක්‍රමය තවමත් තියෙනව කියල හිතෙනකොට කොහෙන්ද රට දියුනු වෙලා තියෙන්නේ කියල මට මගෙන්ම අහගන්න සිද්ධ වෙනවා..මොකද මමත් උපාධිධාරීන්ගේ රැකියා ලැයිස්තුවේ කාලයක් දුක් විඳපු හැටි මතක් වුන හින්ඳා මීට අවුරුදු ගානකට ඉස්සරවෙලා...

    ඉතාම කාලෝචිත නිර්මානයක්...තරුන පරපුරේ රැකියා අසහනය ඉතාම ශෝචනීය ඛේදවාචකයක්...

    ඔබේ නිර්මානයන් තුලින් මෙවන් තේමාවන් සාකච්ජාවට බඳුන් කිරීම ගැන මගේ ආචාරය..
     
    අපොයි ඔව් , ලගින්ම මුට්ටි ටික අල්ලපු කට්ටිය , හොදින් වැජබෙනව , රස්සා ගන්න ගියාම ,උපාධි කට්ටියනම් පැත්තකට එවන්න එපා හරි කරදරේ කියනව , අට පාස් කට්ටියනම් හොදටම ඇති කියනවා , ඕක තමයි තත්වේ... අපේ පළාතෙන්ම හොද උදාහරන ගන්න පුලුවන් ,සම්මුක පරීක්ෂන කියලා නාමයක් නෑ , සේරම නිකන්ම ලිස්ට් එකෙන් තමයි..
    ස්තූතියි ඔබට අදහස් දැක්වූවාට
     
    punya54

    Member
    Apr 29, 2008
    91
    1
    0
    akanam atha thama dan mulu loketama thiyana prasnayak thama job nathi aka... lassanata liyala thiyene
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Hariyata Hari......
    dan ithin Anarkaleetawath kittu wela balanna wei neda ?

    hik kidding

    Hoda Nirmanayak Brother