
Mmm.oka thami ada thathwaya.udin ellenna thenak thiyenaeka ellenawa.sudusukam ethath neathth.....neathi eka ethanamai.....
keti adasamajaya thula thiyena prashnayak akuru karala thiyenawa.![]()


hikzzz niyamai owa ohoma tama banz.nice poem
උසස් අධ්‍යාපනය බල්ලට ගිහිල්ලා..ඇමතිය ගාව උගේ පිටිපස්සෙන් දෙන්නෙකුට තුන් දෙනෙකුට චණ්ඩි කමක් පෙන්නගෙන හිටියම ඒ ඇති.. ලොකුම රස්සාවකට ඒකම තමා ලොකුම සුදුසුකම..
ඔය ඇමතියගේ list එක..සුරංගනාවියෝ වගේ රක්ෂා මවල පුදන්නේ...
මේ ජරා දේශපාලන list ක්‍රමය තවමත් තියෙනව කියල හිතෙනකොට කොහෙන්ද රට දියුනු වෙලා තියෙන්නේ කියල මට මගෙන්ම අහගන්න සිද්ධ වෙනවා..මොකද මමත් උපාධිධාරීන්ගේ රැකියා ලැයිස්තුවේ කාලයක් දුක් විඳපු හැටි මතක් වුන හින්ඳා මීට අවුරුදු ගානකට ඉස්සරවෙලා...
ඉතාම කාලෝචිත නිර්මානයක්...තරුන පරපුරේ රැකියා අසහනය ඉතාම ශෝචනීය ඛේදවාචකයක්...
ඔබේ නිර්මානයන් තුලින් මෙවන් තේමාවන් සාකච්ජාවට බඳුන් කිරීම ගැන මගේ ආචාරය..
akanam atha thama dan mulu loketama thiyana prasnayak thama job nathi aka... lassanata liyala thiyene
Hariyata Hari......
dan ithin Anarkaleetawath kittu wela balanna wei neda ?
hik kidding
Hoda Nirmanayak Brother