SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Madhubala

Member
Jun 12, 2009
393
1
0
සුබම සුබ ප්‍රීතිමත් උදෑසනක්!!!


එකිනෙකාට එරෙහිව නොයන,සැනසිලිදායක ලොවක් බිහි වේවා

මිනිසා මිනිසට -අමදේව ශූරින්
minisa-w d amaradewa
original (මුල් පිටපත)



shammee bohoma isthuthi mae sinduwata
 

Deelaka

Member
May 8, 2007
8,219
24
0
bohoma sthuthi malliya....

Bohoma Watina Posts 3000k thami aiyage me post 3000 ...
Magenuth suba pethum me sewaya idiriyatath karagena yanna shakthiya lebenna kiyala pathanawa :D


congratulations_hg_clr.gif
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
Kirilliyak Wiya - Malini Bulathsinhala = Theme Song - Podha Wessa (Teledrama)

Kirilliyak Wiya - Malini Bulathsinhala
Theme Song - Podha Wessa (Teledrama)
CD Quality 4.55MB 192kbps
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
Kirilliyak Wiya - Malini Bulathsinhala = Theme Song - Podha Wessa (Teledrama)

Kirilliyak Wiya - Malini Bulathsinhala
Theme Song - Podha Wessa (Teledrama)
CD Quality 4.55MB 192kbps​

 

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    37
    Yaluwane mata me sinduwa download karaganna link ekak denna puluwanda?
    eka kiyanna Roshan Fernando. ITN eke thama yanne. mata hariyatama lyrics mathaka na. eth eke me lyrics tika th
    iyenawa. Army ekata hadapu song ekak

    Obata devi rakawaranai...
    Trivida Rathnaye pihitay...
    Sohoyurane
    ....

    mechcharai mathaka. :(:(:(:(puluwannam hoyala denna
    Bohoma Sthoothiii....
    :):):):):):):):):)
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    (
    (medium quality)

    diwya loke langai-pattric denipitiya with punya kathriarachchi
    දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ- පැට්‍රික් දෙනිපිටිය සමඟ පුන්‍යා කත්‍රිආරච්චි

    මටම සිංදුවක් හොයන්න වත් මේ තරම් මහන්සි වෙලා නෑ කවදාවත්:D

    shammee oyata ayeth serayak isthuthi mama mekath gatha
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0

    ටිකක් ප්‍රමාද වුනා, හමුවෙන්න අමුත්තෙක් ආව නිසා.:sorry:

    මේ QUALITYඇතිද මන්දා?

    LO AMBALAME-G S B RANI PERERA
    ලෝ අම්බලමේ - ජී. එස්. බී. රාණි පෙරේරා



    shammee Thank you Again
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔ‍න්‍ න‍ එ‍හෙ‍න‍ම්‍ ම‍ම‍ත්‍ අ‍යි‍ය‍ට‍ත්‍ ස්‍තු‍ති‍ ක‍ර‍න‍වා‍ ............
    හු‍යේ‍ ඉ‍න්‍ න‍ ස‍හො‍ද‍ර‍යි‍න්‍ එ‍ක්‍ක‍ ඉ‍න්‍ න‍ බො‍හො‍ම‍ ආ‍සා‍ උ‍න‍ත්‍ ම‍ගේ‍ වැ‍ඩ‍ ක‍න්‍ ද‍රා‍ව‍ත්‍ එ‍ක්‍ක‍ ම‍ට‍ වැ‍ඩි‍ වෙ‍ලා‍ ඉ‍න්‍ න‍ අ‍මා‍රු‍යි‍ ඒ‍ක‍ නි‍සා‍ ම‍ම‍ දැ‍න්‍ ය‍නවා‍ ඔ‍ය‍ගො‍ල්‍ලො‍ හැ‍මෝ‍ට‍ම‍ සු‍භ‍ම‍ සු‍භ‍ රා‍ත්‍රි‍ය‍ක්‍ වේ‍වා‍.................

    හිහී....
    කැම්පස් ගියාට සිංහල වලට ලකුනු අඩුයි වගේ
    උදා:- කන් දරාව
    ගියාට කමක් නෑ තැන් තැන් වල රවුම් ගහන්නෙ නැතිව ඉක්මනට ගෙදර ගිහින් නිදාගන්න හොදේ
    :rofl::rofl::eek:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    ටිකක් ප්‍රමාද වුනා, හමුවෙන්න අමුත්තෙක් ආව නිසා.:sorry:


    මේ QUALITYඇතිද මන්දා?

    LO AMBALAME-G S B RANI PERERA
    ලෝ අම්බලමේ - ජී. එස්. බී. රාණි පෙරේරා



    සිංදුව නම් ලස්සනයි.
    හැබැයි කවුද මේ රෑ දෙගොඩ යාමෙ ගෙදරට එන යාලුවා?
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    සංසාරේ බවේ - දුකා ශ්‍රී සෑසි දෙසු මෙසේ

    දුක සැප දෙක නිති පෙරලේ - රිය සක ලෙස ලෝ කුහරේ
    Sansare Bawe Duka

    මයිකල් පීරිස්ගේ මුල් හඩ


    ninenet9 makata bohoma isthuthi
     
    Status
    Not open for further replies.