හරිම ලස්සනයි මේ සුන්දර පද වැල් ටික...
රහට හිතට දැනෙන්න යොදල තියෙන බස් වහර නිසා මං මේ කවිය කීපවරක්ම කියවා රස වින්ඳා......
කියන්න තියෙන ගොඩාක් දේවල් මෙහෙම අකුරු ඇමූනූ නිර්මානයකට ලෝකෙට හඬ ගා එකවර කියන්න පුළුවන් නේද කියල හිතෙනකොට මට නංගි ගැන ඇතිවන්නේ මහත් වු සහෝදර සෙනෙහසක් හා භක්තියක්..
නංගිලා නැති මට ඔබ ලොකුම ලොකු දිරිය නංගියෙක්......

Hari Lassanai Nangi....meka sinduwakata hodai wage..........

ps work ekath kaviyath harima sundarai.. subapatum nangi!!!
