Bohoma pehedili visadumak....
Ape Dan Online nethi ayatath meka Visthara tika pennanna ona.
Pads aiya kiwwa wage hema sinduwatama ona ne.Durlaba , Hoyaganna Amaru or Wenath watinaakamin wedi sindu walata vitharak PWs dammama ethi.amaaru unath meka aerenna wena visadumak ne.
Ow Ayya Oyage Adahasa Hondai. Hoyaganda Amaru Sindu Walta Witharak PW Damu. Oone Kenek Innawanam PM Ekak Dai. Epanam Api Langama Thibunawe
ehenam danata pw wade patan ganna
api tika dawasak karala balamu amaru nam nawathwala danna
kamathi kenekuta pw danna puluwan
(mama dan yanna one mage nawathana maru karann sidda wela thiyanawa aluth thanak hoyaganna one idiri dawas deka thuna athulatha
maha watha wadak gewal maru kirilla nam)

Oyala me kiyana deta mama 100% respect karanawa.. Oyala kochchara mahansi welada me thread eka me tharam hoda thathwayakata genawe.. Mamath songs godak gaththa meken.. Ekata hamotama godak pin Mama hamathissema awe nathi yunata mata puluwan hama mohothakama oyala meet wenna enawa.. Oya hama denama me karana hoda oyalata upadina hama athmayakama loku pinak wei.. Eth adumagane thanks wath nokia songs witharak aragana yana ayata kawada hari therei eyala me karana wade hoda naha kiyala.. Thank you, Sorry kiyana wachana kiyana eka samahara ayata hari madi kamak..
ow jana
oya indala hitala awa kiyala prasnayak apita naha oya me thread eka inne koi tharam kalayaka indalada
oya wage ayata me pw kathawen kisima haniyak wenna naha pm ekak yawanna nam wavi ul karapu kenata
ow A vidiyata karan yamu.ehenam danata pw wade patan ganna
api tika dawasak karala balamu amaru nam nawathwala danna
kamathi kenekuta pw danna puluwan
(mama dan yanna one mage nawathana maru karann sidda wela thiyanawa aluth thanak hoyaganna one idiri dawas deka thuna athulatha
maha watha wadak gewal maru kirilla nam)

He hee 1000 ta suba pethuwa hemadenatama
ThanQ wewa
ow.eka eththa.sinduwak aragena eke niyama vidiyata rasa vidina kenaa yuthukamak hetiyata nemei eyaata nirayasayenma sthuthi karanna, eke wainaakama agayanna hithenawa.namuth mudal upayanna or wenath aramunakin mewa DL karaganna kenaa A de karanne ne.karath hadawathinma newei , thamangema waasiyata.methana vitharak newei samajaye hema thenama oya thathwe thamai.
samahara aya sinduwak hoyaganna post 10k vithara daanawa,sinduwa lebunata passe eya yanne...loku hadissiyakin wage. "tx" ochcharai type karanne ekath hithakin newei.ithin ohoma aya atharin oyala wage aya nisaa thamai apita me dewal idiriyata geniyanna dirimath kireemak hari lebenne.oyala wage hithana aya harima adui, eka thamai awaasanawa.

නෑ ඒක කරන්න පුළුවන්. එහෙම මම හොඳටම දන්න තැන් දෙකක් තියනවා.මෙතනදි කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.මේ ත්රෙඩ් එකට නිසි අයට ඇතුල් වීමේ අවසර ලබා දීම පමණයි.(හරියට දන්න කෙනෙකුට ගේට්ටුව අරිනව වගේ වැඩක්)shammee kiyana deth Pahasui , Hodai
post count eka , hitapu kaala seemawa anuwa DL karanna ida selessaveema,
bt Vbulletin wala me wage deyak karanna puluwan kiyala mata nam sure ne.Administration eken poddak ahala balanna wenawa.me wage deyak karath mulu site ekatama misak eka trd ekakata vitharak karanna puluwan weida danne ne. administration ekata me wage loku wenasak karanna amaru wei neda..? Karanna puluwan unoth bohoma hoda deyak.
විශේෂිත අයට වුනත් මේක එච්චර අමාරු දෙයක් නෙවෙයිනේ.එයාලට ඉතා පහසුවෙන්ම තම සබඳකම් හරහා එළකිරි එකට යමක් දෙන්න පුලුවන්.(අපේ ආදරණීය මිතුරියගේ සිත් නොරිදේවා)api ehema wadak kaloth me wage prasnayak awi neda
udaharanayak washayen yam kisi post ganak hari monawa hari restriction ekak dammoth dan me inna ape Jana wage ayata asadharanayak wenawa neda
mama kiyanna hadanne system ekata oka bara dunnoth apita hithawath namuth karayabahula nisa methanata hamathissema enna bari ayata asadharanayak wenawa neda
)අයියෙ ටික දවසකට නම් අපේ ගෙදර හරි නැවතිලා ඉන්ට බැරියෑ
![]()
Thank u mawa oyalage family eke kenek kiyala piligaththata.. Mama hamadama oyalata innawa...
ow A vidiyata karan yamu.
appatasiri ehemada maaruwena dawasata kiyanna mamath ennam sup ekak denna....
HDD eka araganna mathak karala wena monawa nethath kamak ne...![]()
Thanks Deelaka.. Mama puluwan hama mohothkama oyalath ekka innawa.. Oyala hamotama Busu Saranai
ඔය අය්යලගෙ ප්රශ්නෙ ගැන මටත් තේරෙනව. ඕක හරිම අසාදාරන වැඩක් තමයි. ගොඩක් අය Google වලින් search කරල ඔයල මහන්සියෙන් හොයල දෙන සින්දු අරන් මාරු වෙනව. මෙතනට කොහෙන් සින්දු එනවද කව්ද මෙතන මේව කරන්නෙ කියල දන්නෙ වත් නෑ. මම දන්න මගෙ යාල්වො ඉන්නව මේකෙන් සින්දු අරගන්නව Elakiri Members la වත් නෙමෙය්
ඒක හින්ද ඕකට කරන්න පුලුවන් හොදම දේ තමය් කාට හරි සින්දුවක් දුන්නම ඉල්ලපු කෙනා ඒක Download කරගත්තම Link එක Remove කරල දාන එක.Link එක විතරයි.Post එක තිබ්බම thread එකෙ සින්දු නැති වෙන්නෙ නෑ. පස්සෙ එන හොරුන්ට ගන්න බැරි වෙනව විතරය්. මම නිකම් අදහසක් විතරඉ දුන්නෙ. ඔය කට්ටිය කතා කරල හොදය් කියල හිතෙන දෙයක් කරන්න.
thread එකට Access වෙන්න බැරි වෙන්න දෙයක් කරන්න පුලුවන් නම් ගොඩක් හොදය්. ඒත් vBulletin ප්රශ්න එක්ක GT අය්යට එහෙම දෙයක් කරන්න ටිකක් කල් යය්. එයාට කතා කරල බලන්න
ඔයාලට ජය........
adooooooooooo
machan sorry parakku unata mata adai meka meter une.
me Uba Dena Service ekata Bohoma sthuthee machan.