SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
Bohoma pehedili visadumak....

Ape Dan Online nethi ayatath meka Visthara tika pennanna ona.
Pads aiya kiwwa wage hema sinduwatama ona ne.Durlaba , Hoyaganna Amaru or Wenath watinaakamin wedi sindu walata vitharak PWs dammama ethi.amaaru unath meka aerenna wena visadumak ne.

Ow Ayya Oyage Adahasa Hondai. Hoyaganda Amaru Sindu Walta Witharak PW Damu. Oone Kenek Innawanam PM Ekak Dai. Epanam Api Langama Thibunawe

ehenam danata pw wade patan ganna
api tika dawasak karala balamu amaru nam nawathwala danna
kamathi kenekuta pw danna puluwan

(mama dan yanna one mage nawathana maru karann sidda wela thiyanawa aluth thanak hoyaganna one idiri dawas deka thuna athulatha
maha watha wadak gewal maru kirilla nam)
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඉතාමත් හොද මතෘකාවකට අද අවතීර්න වෙලා තියෙන්නෙ. අපි ගීත වලට තියන ආදරය නිසා තමයි මේ හුය මේ දක්වා දුරක් ඇවිත් තියෙන්නෙ. නමුත් අද බොහෝ දෙනෙක් (මේ තෙඩ් එකේ ඉන්න පිරිස හැරුනු කොට) හොර රහසේම ගීත උස්සගෙන යනවා, අපි කියන්නෙ නෑ ඒ අයට සිංදු ගන්න එපා කියල නමුත් මේ සිංහල කමට වත් ස්තුතියි කියන්න ඒ අය කැමති නෑ. මෙතන ඉන්න බොහෝ දෙනාට මේ මහගෙදර ජීවිතයෙම කොටසක් වගේ, මොකද අපි දන්නවා සංගීත රසය කියන්නෙ මොකක්ද කියල.ඉතින් අපි කියන්නෙ නම් Admin (GTRZ) ට මේ ගැන පොඩ්ඩක් අවදානය යොමු කරන්න කියල. අඩුම තරමෙ next beta version එකෙදි වත් sicurity තත්වය මීට වඩා දියුණු කලොත් හොදයි.

    ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් ලොකු කරනවා හෙදේ
    ඔක්කොටම හොදට පේන්න
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ehenam danata pw wade patan ganna
    api tika dawasak karala balamu amaru nam nawathwala danna
    kamathi kenekuta pw danna puluwan

    (mama dan yanna one mage nawathana maru karann sidda wela thiyanawa aluth thanak hoyaganna one idiri dawas deka thuna athulatha
    maha watha wadak gewal maru kirilla nam)

    අයියෙ ටික දවසකට නම් අපේ ගෙදර හරි නැවතිලා ඉන්ට බැරියෑ
    :rofl::rofl::)
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    Oyala me kiyana deta mama 100% respect karanawa.. Oyala kochchara mahansi welada me thread eka me tharam hoda thathwayakata genawe.. Mamath songs godak gaththa meken.. Ekata hamotama godak pin Mama hamathissema awe nathi yunata mata puluwan hama mohothakama oyala meet wenna enawa.. Oya hama denama me karana hoda oyalata upadina hama athmayakama loku pinak wei.. Eth adumagane thanks wath nokia songs witharak aragana yana ayata kawada hari therei eyala me karana wade hoda naha kiyala.. Thank you, Sorry kiyana wachana kiyana eka samahara ayata hari madi kamak..

    ow.eka eththa.sinduwak aragena eke niyama vidiyata rasa vidina kenaa yuthukamak hetiyata nemei eyaata nirayasayenma sthuthi karanna, eke wainaakama agayanna hithenawa.namuth mudal upayanna or wenath aramunakin mewa DL karaganna kenaa A de karanne ne.karath hadawathinma newei , thamangema waasiyata.methana vitharak newei samajaye hema thenama oya thathwe thamai.
    samahara aya sinduwak hoyaganna post 10k vithara daanawa,sinduwa lebunata passe eya yanne...loku hadissiyakin wage. "tx" ochcharai type karanne ekath hithakin newei.ithin ohoma aya atharin oyala wage aya nisaa thamai apita me dewal idiriyata geniyanna dirimath kireemak hari lebenne.oyala wage hithana aya harima adui, eka thamai awaasanawa.
     
    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    ow jana
    oya indala hitala awa kiyala prasnayak apita naha oya me thread eka inne koi tharam kalayaka indalada
    oya wage ayata me pw kathawen kisima haniyak wenna naha pm ekak yawanna nam wavi ul karapu kenata

    Thank u mawa oyalage family eke kenek kiyala piligaththata.. Mama hamadama oyalata innawa...
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    ehenam danata pw wade patan ganna
    api tika dawasak karala balamu amaru nam nawathwala danna
    kamathi kenekuta pw danna puluwan

    (mama dan yanna one mage nawathana maru karann sidda wela thiyanawa aluth thanak hoyaganna one idiri dawas deka thuna athulatha
    maha watha wadak gewal maru kirilla nam)
    ow A vidiyata karan yamu.

    appatasiri ehemada maaruwena dawasata kiyanna mamath ennam sup ekak denna....
    HDD eka araganna mathak karala wena monawa nethath kamak ne... :P
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    He hee 1000 ta suba pethuwa hemadenatama
    ThanQ wewa

    adooooooooooo
    machan sorry parakku unata mata adai meka meter une.

    me Uba Dena Service ekata Bohoma sthuthee machan.

    congrats-1000.gif
     
    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    ow.eka eththa.sinduwak aragena eke niyama vidiyata rasa vidina kenaa yuthukamak hetiyata nemei eyaata nirayasayenma sthuthi karanna, eke wainaakama agayanna hithenawa.namuth mudal upayanna or wenath aramunakin mewa DL karaganna kenaa A de karanne ne.karath hadawathinma newei , thamangema waasiyata.methana vitharak newei samajaye hema thenama oya thathwe thamai.
    samahara aya sinduwak hoyaganna post 10k vithara daanawa,sinduwa lebunata passe eya yanne...loku hadissiyakin wage. "tx" ochcharai type karanne ekath hithakin newei.ithin ohoma aya atharin oyala wage aya nisaa thamai apita me dewal idiriyata geniyanna dirimath kireemak hari lebenne.oyala wage hithana aya harima adui, eka thamai awaasanawa.

    Thanks Deelaka.. Mama puluwan hama mohothkama oyalath ekka innawa.. Oyala hamotama Busu Saranai
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ඔය අය්යලගෙ ප්‍රශ්නෙ ගැන මටත් තේරෙනව. ඕක හරිම අසාදාරන වැඩක් තමයි. ගොඩක් අය Google වලින් search කරල ඔයල මහන්සියෙන් හොයල දෙන සින්දු අරන් මාරු වෙනව. මෙතනට කොහෙන් සින්දු එනවද කව්ද මෙතන මේව කරන්නෙ කියල දන්නෙ වත් නෑ. මම දන්න මගෙ යාල්වො ඉන්නව මේකෙන් සින්දු අරගන්නව Elakiri Members la වත් නෙමෙය් :(

    ඒක හින්ද ඕකට කරන්න පුලුවන් හොදම දේ තමය් කාට හරි සින්දුවක් දුන්නම ඉල්ලපු කෙනා ඒක Download කරගත්තම Link එක Remove කරල දාන එක.Link එක විතරයි.Post එක තිබ්බම thread එකෙ සින්දු නැති වෙන්නෙ නෑ. පස්සෙ එන හොරුන්ට ගන්න බැරි වෙනව විතරය්. මම නිකම් අදහසක් විතරඉ දුන්නෙ. ඔය කට්ටිය කතා කරල හොදය් කියල හිතෙන දෙයක් කරන්න.
    thread එකට Access වෙන්න බැරි වෙන්න දෙයක් කරන්න පුලුවන් නම් ගොඩක් හොදය්. ඒත් vBulletin ප්‍රශ්න එක්ක GT අය්යට එහෙම දෙයක් කරන්න ටිකක් කල් යය්. එයාට කතා කරල බලන්න
    ඔයාලට ජය........
     
    shammee kiyana deth Pahasui , Hodai
    post count eka , hitapu kaala seemawa anuwa DL karanna ida selessaveema,
    bt Vbulletin wala me wage deyak karanna puluwan kiyala mata nam sure ne.Administration eken poddak ahala balanna wenawa.me wage deyak karath mulu site ekatama misak eka trd ekakata vitharak karanna puluwan weida danne ne. administration ekata me wage loku wenasak karanna amaru wei neda..? Karanna puluwan unoth bohoma hoda deyak.
    නෑ ඒක කරන්න පුළුවන්. එහෙම මම හොඳටම දන්න තැන් දෙකක් තියනවා.මෙතනදි කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.මේ ත්‍රෙඩ් එකට නිසි අයට ඇතුල් වීමේ අවසර ලබා දීම පමණයි.(හරියට දන්න කෙනෙකුට ගේට්ටුව අරිනව වගේ වැඩක්)

    api ehema wadak kaloth me wage prasnayak awi neda

    udaharanayak washayen yam kisi post ganak hari monawa hari restriction ekak dammoth dan me inna ape Jana wage ayata asadharanayak wenawa neda

    mama kiyanna hadanne system ekata oka bara dunnoth apita hithawath namuth karayabahula nisa methanata hamathissema enna bari ayata asadharanayak wenawa neda
    විශේෂිත අයට වුනත් මේක එච්චර අමාරු දෙයක් නෙවෙයිනේ.එයාලට ඉතා පහසුවෙන්ම තම සබඳකම් හරහා එළකිරි එකට යමක් දෙන්න පුලුවන්.(අපේ ආදරණීය මිතුරියගේ සිත් නොරිදේවා)
    GTRZ මේ අදහසට එකඟවනවා නොඅනුමානයි
    .(මේ සම්බන්ධව මගේ පැහැදිලි කිරීම් එපමනයි:))
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    1000 වෙනි කඩ ඉම පසු කල නූන් සහෝදරයාට මාගේ හද පිරි සුබ පැතුම්.

    2gxnvy9.gif
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    අයියෙ ටික දවසකට නම් අපේ ගෙදර හරි නැවතිලා ඉන්ට බැරියෑ
    :rofl::rofl::)

    mama ubalawa balanna ennam dawasaka aradhanawata bohoma sthuthi

    Thank u mawa oyalage family eke kenek kiyala piligaththata.. Mama hamadama oyalata innawa...

    nangi oya eda indalama ape thama amuthuwen akathu kara ganna deyak naha

    ow A vidiyata karan yamu.

    appatasiri ehemada maaruwena dawasata kiyanna mamath ennam sup ekak denna....
    HDD eka araganna mathak karala wena monawa nethath kamak ne... :P

    support ekata sthuthi adinna maha deyak naha laptop eka anda adina andum tika gas cooker aka achcharai
    tawa pigan 2i walan 2i koppayai

    room eka balanna yanna ekakuta enna kiwwa u tama naha
    arabi katha karanna danne nahane ithin sup ekata kawru hari one
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ඔය අය්යලගෙ ප්‍රශ්නෙ ගැන මටත් තේරෙනව. ඕක හරිම අසාදාරන වැඩක් තමයි. ගොඩක් අය Google වලින් search කරල ඔයල මහන්සියෙන් හොයල දෙන සින්දු අරන් මාරු වෙනව. මෙතනට කොහෙන් සින්දු එනවද කව්ද මෙතන මේව කරන්නෙ කියල දන්නෙ වත් නෑ. මම දන්න මගෙ යාල්වො ඉන්නව මේකෙන් සින්දු අරගන්නව Elakiri Members la වත් නෙමෙය් :(

    ඒක හින්ද ඕකට කරන්න පුලුවන් හොදම දේ තමය් කාට හරි සින්දුවක් දුන්නම ඉල්ලපු කෙනා ඒක Download කරගත්තම Link එක Remove කරල දාන එක.Link එක විතරයි.Post එක තිබ්බම thread එකෙ සින්දු නැති වෙන්නෙ නෑ. පස්සෙ එන හොරුන්ට ගන්න බැරි වෙනව විතරය්. මම නිකම් අදහසක් විතරඉ දුන්නෙ. ඔය කට්ටිය කතා කරල හොදය් කියල හිතෙන දෙයක් කරන්න.
    thread එකට Access වෙන්න බැරි වෙන්න දෙයක් කරන්න පුලුවන් නම් ගොඩක් හොදය්. ඒත් vBulletin ප්‍රශ්න එක්ක GT අය්යට එහෙම දෙයක් කරන්න ටිකක් කල් යය්. එයාට කතා කරල බලන්න
    ඔයාලට ජය........

    Honda Adahasak. Ekath Slaka Balanda Puluwan wei. Bohoma Sthuthi
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සුනිල් පෙරේරාගේ ලොරෙන්සෝද අල්මේදා සිංදුව දෙනවද..? :)
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    ඔය අය්යලගෙ ප්‍රශ්නෙ ගැන මටත් තේරෙනව. ඕක හරිම අසාදාරන වැඩක් තමයි. ගොඩක් අය Google වලින් search කරල ඔයල මහන්සියෙන් හොයල දෙන සින්දු අරන් මාරු වෙනව. මෙතනට කොහෙන් සින්දු එනවද කව්ද මෙතන මේව කරන්නෙ කියල දන්නෙ වත් නෑ. මම දන්න මගෙ යාල්වො ඉන්නව මේකෙන් සින්දු අරගන්නව Elakiri Members la වත් නෙමෙය් :(

    ඒක හින්ද ඕකට කරන්න පුලුවන් හොදම දේ තමය් කාට හරි සින්දුවක් දුන්නම ඉල්ලපු කෙනා ඒක Download කරගත්තම Link එක Remove කරල දාන එක.Link එක විතරයි.Post එක තිබ්බම thread එකෙ සින්දු නැති වෙන්නෙ නෑ. පස්සෙ එන හොරුන්ට ගන්න බැරි වෙනව විතරය්. මම නිකම් අදහසක් විතරඉ දුන්නෙ. ඔය කට්ටිය කතා කරල හොදය් කියල හිතෙන දෙයක් කරන්න.
    thread එකට Access වෙන්න බැරි වෙන්න දෙයක් කරන්න පුලුවන් නම් ගොඩක් හොදය්. ඒත් vBulletin ප්‍රශ්න එක්ක GT අය්යට එහෙම දෙයක් කරන්න ටිකක් කල් යය්. එයාට කතා කරල බලන්න
    ඔයාලට ජය........

    Bohoma sthuthi yaaluwa adahas walata.Balamu mokak hari visadumak dennama wenawa mekata.

    :)
     
    Status
    Not open for further replies.