SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Deelaka

Member
May 8, 2007
8,219
24
0
නෑ ඒක කරන්න පුළුවන්. එහෙම මම හොඳටම දන්න තැන් දෙකක් තියනවා.මෙතනදි කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.මේ ත්‍රෙඩ් එකට නිසි අයට ඇතුල් වීමේ අවසර ලබා දීම පමණයි.(හරියට දන්න කෙනෙකුට ගේට්ටුව අරිනව වගේ වැඩක්)

විශේෂිත අයට වුනත් මේක එච්චර අමාරු දෙයක් නෙවෙයිනේ.එයාලට ඉතා පහසුවෙන්ම තම සබඳකම් හරහා එළකිරි එකට යමක් දෙන්න පුලුවන්.(අපේ ආදරණීය මිතුරියගේ සිත් නොරිදේවා)
GTRZ මේ අදහසට එකඟවනවා නොඅනුමානයි
.(මේ සම්බන්ධව මගේ පැහැදිලි කිරීම් එපමනයි:))


ow balamu uthsaha karala.harima pahasui oya kramaya nam.
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    බොහොම ස්තූතියි අක්කේ....
    මමත් මේ සිංදුව අරගත්තා........
    :)



    Mamath gaththa. a unata meka kiyanne Asanka Priyamantha nemeine. Meke good quality version eka mama gawa thiyenawa. mama eka dannam. sinduwa kiyanne Rohana Priyamantha.


    Hitihetiye oben labubu - Rohana Priyamantha



     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුනිල් පෙරේරාගේ ලොරෙන්සෝද අල්මේදා සිංදුව දෙනවද..? :)


    kauda atha wananne?
    Kauda come come kiyanne?

    (වරදක් කලත් සිතකින් නොවේ)
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    mama ubalawa balanna ennam dawasaka aradhanawata bohoma sthuthi



    nangi oya eda indalama ape thama amuthuwen akathu kara ganna deyak naha



    support ekata sthuthi adinna maha deyak naha laptop eka anda adina andum tika gas cooker aka achcharai
    tawa pigan 2i walan 2i koppayai

    room eka balanna yanna ekakuta enna kiwwa u tama naha
    arabi katha karanna danne nahane ithin sup ekata kawru hari one
    ok loku aiya ehenam wedeta yannako heta vithara kathaabaha karamuko.

    Jayawewa..!!
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ලොරෙන්සෝ ද අල්මේදා-ජිප්සීස්
    LORANSO DE ALMEDA-GYPSIES


    ගොඩාක් ස්තුතියි ශම්මි.අක්කියෙක්ද නංගියෙක්ද කියන්න දන්නේ නෑ.ඒ නිසා සිස් කියන්නම්.ඔයා ගොඩාක් ලොකු සේවයක් කරන්නේ මේ ත්‍රෙරෙඩ් එකට සිස්.ගොඩක් පින්. ;)
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    kattiyatama Suba Raathriyak mama yanawa doiya ganna... :D
    heta hamba wemu.
    Jayawewa!!

    goodnight3.gif
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    kauda atha wananne?
    Kauda come come kiyanne?

    (වරදක් කලත් සිතකින් නොවේ)

    :lol::lol::lol:හතර අතේ කම් කම් කියනවා.එතකොට මම නෝ නෝ කියනවා.. මං හොඳ ළමයනේ...
     
    Status
    Not open for further replies.