නෑ ඒක කරන්න පුළුවන්. එහෙම මම හොඳටම දන්න තැන් දෙකක් තියනවා.මෙතනදි කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.මේ ත්රෙඩ් එකට නිසි අයට ඇතුල් වීමේ අවසර ලබා දීම පමණයි.(හරියට දන්න කෙනෙකුට ගේට්ටුව අරිනව වගේ වැඩක්)
විශේෂිත අයට වුනත් මේක එච්චර අමාරු දෙයක් නෙවෙයිනේ.එයාලට ඉතා පහසුවෙන්ම තම සබඳකම් හරහා එළකිරි එකට යමක් දෙන්න පුලුවන්.(අපේ ආදරණීය මිතුරියගේ සිත් නොරිදේවා)
GTRZ මේ අදහසට එකඟවනවා නොඅනුමානයි
.(මේ සම්බන්ධව මගේ පැහැදිලි කිරීම් එපමනයි)
ow balamu uthsaha karala.harima pahasui oya kramaya nam.
)

Man Ahinsakaaaaii.... 

maru ahinsakaya 
