අද මුලින්ම සුබපතන් න ඕනා අපේ චන්දන සහෝදරයට ("Noone") ඔහුගේ මේ 1000 කඩඉම පසු කිරීම ගැන මචෝ අපි කොච්චර පිස්සු නටන් න ඇතිද මේ ත්රෙඩ් එක ඇතුලෙ උඹ කී දෙනෙකුටනම් සින්දු දීලා ඇතිද අපේ පවුලෙම කෙනෙක් විදිහට අපිත් එක්ක කොච්චරනම් කට්ට කෑවද මචෝ උඹ මේ ආපු ගමන ගැන මට හරිම සතුටුයි ඒ විදිහටම තව ඉතිරියටත් අපිත් එක්ක දිගටම රැදෙන් න උඹට ශක්තිය ලබෙන් න කියල මම ප්රාර්ථනා කරනවා ..................
Thankuuu athal k(O)llo
