SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
සඳ මඩලේ සිට-මාලනී බුලත්සිංහ
රහස් වචනෙ දෙන්න!!!!!!!!!!
 
lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    හෙන්රි කල්දේරා මහත්මයා ගායනා කළ "පෙනුනු සුව දසුන් දස අත මිලින වී ගියා" කියන ගීතය කවුරු හරි මිතුරෙක් ලඟ තියෙනවා ද? (සන්ෆ්ලවර් නැතුව )

    i have only SF song
     
    හෙන්රි කල්දේරා මහත්මයා ගායනා කළ "පෙනුනු සුව දසුන් දස අත මිලින වී ගියා" කියන ගීතය කවුරු හරි මිතුරෙක් ලඟ තියෙනවා ද? (සන්ෆ්ලවර් නැතුව )
    මේක හොදයිද බලන්න(NORMAL MUSIC)

    පෙනුන සුව දසුන්-හෙන්රි කල්දේරා
    PENUNA SUWA DASUN-HENRI KALDERA

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කාරුණික ඉල්ලීමක් !
    කරුණාකර මා වෙත ගීත සම්බන්‍ධයෙන් පුද්ගලික පනිවුඩ එවීමෙන් වළකින්න.ඒවාට ප්‍රතිචාර දැක්වීමට මට කාලය නොමැත.(මෙය කිසිවෙක් කිසි අයුරකින් හෝ වරදවා වටහා නොගනීවා)
    මා up load කල කිසිම ගීතයකට password දමා නැත.ඉදිරියේදී මට මෙහි දිනපතා පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අල්ප වීමද හේතුවක්.
    මා කල එකම දෙය මගේ සහ ගී ඉල්ලන්නන්ගේ සතුට වෙනුවෙන් මට හැකි අයුරින් යම් පරිත්‍යාගයක් කිරීම පමණකි.එය පරිත්‍යාගයක් නම් මා විසින්ම වැට කඩොළු අහුරා තැබීම හරසුන් ක්‍රියාවකි.
    (පරස්පර මත-අගයන්-නිර්නායක තිබිය හැකිය.මෙය විවෘත තැනක් බැවින් අද-හෙට-අනිද්දා තව පිරිසක් මෙතැනට එක්ව මේ කටයුත්ත මීට වඩා වෙනසක් කරන්නටද ඉඩ ඇත.එය එකිනෙකාගේ කැමැත්ත හා අයිතියයි.)
    ගී රස විඳිනු රිසි රසවතුන්ගේ ආශ්වාදය පිනිස හැර කලුකඩ මුදලාලිලාට එම ගීත ව්‍යාපාරයක් කර ගන්නේ නම් එම පාපය හා ශාපය සසර පුරා විඳවන්නට සිදු වේවි.මක් නිසාද එම ශිල්පීන්ගේ දහදිය- කඳුළු- වෙහෙස- නිර්‍මාණ අයිතිය කොල්ල කෑම පැහැදිලි සොරකමක් වන බැවිනි.නීත්‍යානුකූලව බැලුවද අන්සතු බුද්ධිමය දේපලක් වන ගීත, වාණිජ පරමාර්‍ථ සඳහා යොදා ගැනීම බරපතල වරදකි.ඒ හැරත් මෙහි සිටින අති උදාර හිතවතුන් දැනට සමාජය ප්‍රිය කරණ ගීත සියල්ලක්ම පාහේ සමාජ ගත කර ඇති හෙයින්දැනට සඟවන්න තරම් ගීත ඉතිරිව නොමැති බව ම‍ඟේ පුද්ගලික මතයයි.ඔවුන්ගේ උදාර මෙහෙවරට ගී රසිකයන් සදා ණය ගැතියි.

    දයාබර ශම්මී
    හුදෙක්ම අප විසින් මෙම ගීත සඳහා අගුලු දැමුයේ මෙහි ක්‍රියාකාරීව සිටින අයට පමනක් ගීත ලබා දීමේ අදහසින් නොවන බව කාරුණිකව දැණුම් දීමට කැමැත්තෙනි. අප මෙය ආරම්භ කිරීමට මූලික පරමාර්තය වූයේ කිසිම දැනුම්දීමකින් තොරව මෙහි ගීත සොරා ගන්නා අය බෙහෙවින් සිටින නිසාය. ඔබ මට එය එතරම් දෙයක් නොවූවත් ඉතා දුර්ලභ ගනයේ ගීත ලබා දෙන පෑඩ්ස් අයියා, නයිනෙත්9, දීලක , සඳුන් තිලකා වැන්නවුන් හට කෙරෙන ලොකු අසාදාරනයකි.
    එම නිසා ඔබට ඔබගේ ලියුම් පෙට්ටියෙන් ප්‍රශ්නයක් ඇත්නම් එය තාවකාලිකව වසා තබන්න.
     
    ඒ ගැන කිසිම විවාදයක් නෑ චන්දන. (ඉහත සටහන මෙන්ම මීට පෙර මවින් මේ සම්බන්‍ධව ලියන ලද දේවල්ද නැවත කියවා බලන්න.ගීත සොරකම් කිරීම ගැන මා තුල ඇති බලවත් පිළිකුල කාටත් වැටහේවි.)
    ඔබ අපේක්‍ෂා කරන අරමුණ ඉටුවේ නම් වැඩිපුරම සතුටු වෙන අය අතර මමත් ඉන්නවා.( මෙයට ප්‍රතිචාරයක් හෝ නොලැබෙන ලෙස ඉතා ප්‍රවේශමෙන් මගේ පුද්ගලික මතයයි මම කිව්වෙ.ඔබගේ ප්‍රතිචාරය ගැන මා තුල ඇත්තේ බලවත්විමතියකි.)මේ ප්‍රමාණවත් !
     
    සුබ රාත්‍රියක් ලස්සන අළුත් දවසක් වේවා !

    යුගයක හසරැල් තව යුගයකදී
    දෙනෙතට කදුලැල් දෙන්නේ නම්
    දෙතොලින් කීව ද රුහිරෙන් ලීව ද
    ඵල නැත සිත යළි නො බැ‍ඳේ නම්
    ANSATHU VEE ETHA- M MALLAWARACHCHI
    අන්සතු වී ඇත-මිල්ටන් මල්ලවාරච්චි

    මෙම ගීතය තවමත් ගතහැකි අයුරින් gost riderසහෝදරයාද මෙතන දී ඇති බව දැන ගත්තේ පසුවයි

    යළි හමුවෙන්නයි.!
     
    Last edited:

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    සුබ රාත්‍රියක් වේවා ඔබටත්!

    සුබ රාත්‍රියක් ලස්සන අළුත් දවසක් වේවා !

    යුගයක හසරැල් තව යුගයකදී
    දෙනෙතට කදුලැල් දෙන්නේ නම්
    දෙතොලින් කීව ද රුහිරෙන් ලීව ද
    ඵල නැත සිත යළි නො බැ‍ඳේ නම්
    ANSATHU VEE ETHA- M MALLAWARACHCHI
    අන්සතු වී ඇත-මිල්ටන් මල්ලවාරච්චි

    මෙම ගීතය තවමත් ගතහැකි අයුරින් gost riderසහෝදරයාද මෙතන දී ඇති බව දැන ගත්තේ පසුවයි

    යළි හමුවෙන්නයි.!​
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    සොයා ගන්න අපහසු ගීතයක්, අහල බලන්න.

    "ගීයක් විය ඔබ පද'රුත් නොහැඟුනු පෙර දවසේ
    හීයක් වී අද දැදුරු කරන්නේද මගෙ සිහිනේ....

    නොදුටුව මුත් මානස විල කිසි දවසේ
    පරසතු කුසුමක් විය මුල් පෙම
    පරසතු වී අද පා සරදම් නෙක
    තලා පෙළන්නේ ඇයි......ඔබට පිපුණු මල

    ලොව අවමන් මැද ඔබ රැකගත්තද
    රැකවල් නැතියෙන් වරා මලකි අද
    කවට සිනා දැල එළමින් මා වට
    නිඟා දෙවන්නේ ඇයි.........ඔබෙන් සිඳුනු දින"

    ගීයක් විය-මාලනී බුලත්සිංහල
    geeyak viya oba-malani bulathsinhala

    thanks mamath gannawa
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    කාරුණික ඉල්ලීමක් !
    කරුණාකර මා වෙත ගීත සම්බන්‍ධයෙන් පුද්ගලික පනිවුඩ එවීමෙන් වළකින්න.ඒවාට ප්‍රතිචාර දැක්වීමට මට කාලය නොමැත.(මෙය කිසිවෙක් කිසි අයුරකින් හෝ වරදවා වටහා නොගනීවා)
    මා up load කල කිසිම ගීතයකට password දමා නැත.ඉදිරියේදී මට මෙහි දිනපතා පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අල්ප වීමද හේතුවක්.
    මා කල එකම දෙය මගේ සහ ගී ඉල්ලන්නන්ගේ සතුට වෙනුවෙන් මට හැකි අයුරින් යම් පරිත්‍යාගයක් කිරීම පමණකි.එය පරිත්‍යාගයක් නම් මා විසින්ම වැට කඩොළු අහුරා තැබීම හරසුන් ක්‍රියාවකි.
    (පරස්පර මත-අගයන්-නිර්නායක තිබිය හැකිය.මෙය විවෘත තැනක් බැවින් අද-හෙට-අනිද්දා තව පිරිසක් මෙතැනට එක්ව මේ කටයුත්ත මීට වඩා වෙනසක් කරන්නටද ඉඩ ඇත.එය එකිනෙකාගේ කැමැත්ත හා අයිතියයි.)
    ගී රස විඳිනු රිසි රසවතුන්ගේ ආශ්වාදය පිනිස හැර කලුකඩ මුදලාලිලාට එම ගීත ව්‍යාපාරයක් කර ගන්නේ නම් එම පාපය හා ශාපය සසර පුරා විඳවන්නට සිදු වේවි.මක් නිසාද එම ශිල්පීන්ගේ දහදිය- කඳුළු- වෙහෙස- නිර්‍මාණ අයිතිය කොල්ල කෑම පැහැදිලි සොරකමක් වන බැවිනි.නීත්‍යානුකූලව බැලුවද අන්සතු බුද්ධිමය දේපලක් වන ගීත, වාණිජ පරමාර්‍ථ සඳහා යොදා ගැනීම බරපතල වරදකි.ඒ හැරත් මෙහි සිටින අති උදාර හිතවතුන් දැනට සමාජය ප්‍රිය කරණ ගීත සියල්ලක්ම පාහේ සමාජ ගත කර ඇති හෙයින්දැනට සඟවන්න තරම් ගීත ඉතිරිව නොමැති බව ම‍ඟේ පුද්ගලික මතයයි.ඔවුන්ගේ උදාර මෙහෙවරට ගී රසිකයන් සදා ණය ගැතියි.

    thats true.:yes:

    දයාබර ශම්මී
    හුදෙක්ම අප විසින් මෙම ගීත සඳහා අගුලු දැමුයේ මෙහි ක්‍රියාකාරීව සිටින අයට පමනක් ගීත ලබා දීමේ අදහසින් නොවන බව කාරුණිකව දැණුම් දීමට කැමැත්තෙනි. අප මෙය ආරම්භ කිරීමට මූලික පරමාර්තය වූයේ කිසිම දැනුම්දීමකින් තොරව මෙහි ගීත සොරා ගන්නා අය බෙහෙවින් සිටින නිසාය. ඔබ මට එය එතරම් දෙයක් නොවූවත් ඉතා දුර්ලභ ගනයේ ගීත ලබා දෙන පෑඩ්ස් අයියා, නයිනෙත්9, දීලක , සඳුන් තිලකා වැන්නවුන් හට කෙරෙන ලොකු අසාදාරනයකි.
    එම නිසා ඔබට ඔබගේ ලියුම් පෙට්ටියෙන් ප්‍රශ්නයක් ඇත්නම් එය තාවකාලිකව වසා තබන්න.

    මෙ කතිකාව ඇරඹුනු මොහොතේ මා සදහන් කලා මෙම අගුලු දැමීම තමතමන්ගේ කැමැත්ත ප‍රිදි ක‍රමු කියා
    ඉතින් අපේ සහොද‍ර සහොද‍රියන් තමන්ගෙ කැමැත්තට වැඩ ක‍රන්න
    මෙම අගුලු දැමිම මෙහි රිතියක් නොවේ
    (නිති රිති පැනවිමෙ අයිතියකුත් අපට නැහැ)

    මම අපේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා ශාමී වෙත නික‍රුනේ pm යැවීමෙන් වැලකී සිටින ලෙස

    එ වගෙම මම ශාමිට බොහොම ස්තුතිවන්ත වෙනවා ඉතාමත් දුර්ලබ ගීත බොහොමයක් අප වෙත කිසිදු පැකිලිමකින් තොරව ලබා දුන්නාට

    ජයවේවා
     
    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    මේක හොදයිද බලන්න(NORMAL MUSIC)

    පෙනුන සුව දසුන්-හෙන්රි කල්දේරා
    PENUNA SUWA DASUN-HENRI KALDERA

    ඔබට පින් සිදුවේවා ශම්මී. ඒක නියමයි.

    ඒ වගේම රහස් පදයක් පාවිච්චි කිරීම UL කරන තැනැත්තා ට කරදරයක් විය හැකි බව මමත් පිළි ගන්නවා. විය යුතු දෙය ඉටු කරගන්න හොඳම ක්‍රමය රහස් පදය නොවේ. නමුත් UL කරන්නා එම කරදරය විඳීමට අකැමැති නැත්නම්, එයින් ලබාගත හැකි යම් ප්‍රයෝජනයක් ද තිබෙනවා. මට හැඟෙන විදිහට.
    මේ හුයේ හුවමාරු වන බොහෝ ගීත දැනට ගී තැටි හෝ කැසට් පට වශයෙන් මිලදී ගැනීමට නොහැකි ඒවා. ඔබ, පෑඩ්ස්, නෝවන්,........... වැනි සොයුරු සොයුරියන් ඒ ගී රැස් කරලා, සංරක්ශණය කරලා, වර්ථමානයට පමණක් නොව අනාගතයට ද එක් කිරීම පිලිබඳ ව සිංහල සංගීත ක්ශේත්‍රයේම ගෞරවය ඔබලාට හිමිවිය යුතුයි. ඒ වගේම දැනට අලෙවි වන සමහර ගීත ද මේ හුයේ තිබෙනවා. ඒවා සීමා රහිතව සමාජගත වුනොත් අපි ආදරය කරන, රැකගන්නට තැත් කරන ගායක ගායිකාවන් හට එයින් වන්නේ විපතක්. රහස් වදනේ වැදගත් කම එන්නේ එතැනටයි.

    පෑඩ්ස් සොහොයුරා කිව්වා වගේ මෙය තම අභිමතය පරිදි කළ යුතු දෙයක්. එසේ වන්නේ මෙතැනදී 'හරි' සහ 'වැරදි' බෙදා වෙන් කරන රේඛාවක් නැති නිසා. ඔබ නිවැරදි යැයි සිතන දේ වෙනුවෙන් නොබියව පෙනී සිටීමට ඔබට ඇති හැකියාව අනර්ඝයි. අර්ථාන්විත සංවාදයක් ඇති විය හැක්කේත්, එයින් ඵලදායක විසඳුමකට පැමිණිය හැක්කේත් එවන් අය සිටින විටයි.

    මේ හුයට මෙතරම් දුර එන්නට තිබුනු ශක්තිය ඔබලා අතර තිබෙන සමඟිය හා බැඳීමයි. මෙතැන සිදුවන සංවාදයක් වන් සුළු දෙයකින් එයට හානි නොවන බවට මට විශ්වාසයි.

    ඔබ සියළු දෙනාටම බුදු සරණයි.
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Pahugiya dawas dekathune yantham udin udin baluwa witharay, wadiwela meke gatha karanna welawa labune ne. E athare dakka Ron posts 3000 complete karala, shammee posts 1000 complete karala. Ape Ron sahodaraya saha ohu karana sewaya gana ithin amuthuwen kiyanna one nane... me theard eke eka dawasak hariyata hitapu kenekuta pawa eka penawa. ithin shammee gana wachanayak liyanna hithuna....

    shammee wadi katha bahak nathi nitharama wadehima yedee inna kenek wagey. me posts 1000, wadi hariyakma geetha upload karapu posts wenna one. shammee UL karana geethath boho welawata CD pata wala nathi, parana cassette walin aran dena geetha. ithin wadiya saddabadda nathuwa karana sewayata godak sthuthiy. Obata jaya!!!
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    PW danna gaththata passe, me thread eke posts dana pirisage wadiweemak penawa, e wagema aluthen keepa denekuth ekathu wela thiyanawa. Eka ithaama honda deyak. e wagema PW kramaya sarthaka bawath eken penawa. danata me yana kramaya unath naraka ne. thama thaman, thamanta awashya widihata PW dala illana ayata PM karana eka. Ara mama kalin yojana karapu kranayatath (password list) godak denek kamathi una. Eke thiyana wasiya thamay, nitharama me theard eke ithama wishwasawantha sahodara sahodariyanta PM yawanne nathuwama geetha ganna puluwan. Anika PM walata uththara deelama UL karapu kenata wadayak wenna puluwan. Namuth, thama e gana wadi katha bahak nathi nisa, me widihata poddak yanna dunna nam honday kiyala mata hithenawa.

    Mama anthima dawas dekathuna office ekedi witharay EK awe, e nisa sinhala posts kiyawanne be. Me pilibanda katha baha meeta wada wenas thathwayakata awillada kiyala mata hariyatama sure ne.... ehema deyak wela nam samawenna one....
     
    Status
    Not open for further replies.