හෙන්රි කල්දේරා මහත්මයා ගායනා කළ "පෙනුනු සුව දසුන් දස අත මිලින වී ගියා" කියන ගීතය කවුරු හරි මිතුරෙක් ලඟ තියෙනවා ද? (සන්ෆ්ලවර් නැතුව )
මේක හොදයිද බලන්න(NORMAL MUSIC)හෙන්රි කල්දේරා මහත්මයා ගායනා කළ "පෙනුනු සුව දසුන් දස අත මිලින වී ගියා" කියන ගීතය කවුරු හරි මිතුරෙක් ලඟ තියෙනවා ද? (සන්ෆ්ලවර් නැතුව )
කාරුණික ඉල්ලීමක් !
කරුණාකර මා වෙත ගීත සම්බන්ධයෙන් පුද්ගලික පනිවුඩ එවීමෙන් වළකින්න.ඒවාට ප්‍රතිචාර දැක්වීමට මට කාලය නොමැත.(මෙය කිසිවෙක් කිසි අයුරකින් හෝ වරදවා වටහා නොගනීවා)
මා up load කල කිසිම ගීතයකට password දමා නැත.ඉදිරියේදී මට මෙහි දිනපතා පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අල්ප වීමද හේතුවක්.
මා කල එකම දෙය මගේ සහ ගී ඉල්ලන්නන්ගේ සතුට වෙනුවෙන් මට හැකි අයුරින් යම් පරිත්‍යාගයක් කිරීම පමණකි.එය පරිත්‍යාගයක් නම් මා විසින්ම වැට කඩොළු අහුරා තැබීම හරසුන් ක්‍රියාවකි.
(පරස්පර මත-අගයන්-නිර්නායක තිබිය හැකිය.මෙය විවෘත තැනක් බැවින් අද-හෙට-අනිද්දා තව පිරිසක් මෙතැනට එක්ව මේ කටයුත්ත මීට වඩා වෙනසක් කරන්නටද ඉඩ ඇත.එය එකිනෙකාගේ කැමැත්ත හා අයිතියයි.)
ගී රස විඳිනු රිසි රසවතුන්ගේ ආශ්වාදය පිනිස හැර කලුකඩ මුදලාලිලාට එම ගීත ව්‍යාපාරයක් කර ගන්නේ නම් එම පාපය හා ශාපය සසර පුරා විඳවන්නට සිදු වේවි.මක් නිසාද එම ශිල්පීන්ගේ දහදිය- කඳුළු- වෙහෙස- නිර්මාණ අයිතිය කොල්ල කෑම පැහැදිලි සොරකමක් වන බැවිනි.නීත්‍යානුකූලව බැලුවද අන්සතු බුද්ධිමය දේපලක් වන ගීත, වාණිජ පරමාර්ථ සඳහා යොදා ගැනීම බරපතල වරදකි.ඒ හැරත් මෙහි සිටින අති උදාර හිතවතුන් දැනට සමාජය ප්‍රිය කරණ ගීත සියල්ලක්ම පාහේ සමාජ ගත කර ඇති හෙයින්දැනට සඟවන්න තරම් ගීත ඉතිරිව නොමැති බව මඟේ පුද්ගලික මතයයි.ඔවුන්ගේ උදාර මෙහෙවරට ගී රසිකයන් සදා ණය ගැතියි.
ඒ ගැන කිසිම විවාදයක් නෑ චන්දන. (ඉහත සටහන මෙන්ම මීට පෙර මවින් මේ සම්බන්ධව ලියන ලද දේවල්ද නැවත කියවා බලන්න.ගීත සොරකම් කිරීම ගැන මා තුල ඇති බලවත් පිළිකුල කාටත් වැටහේවි.)දයාබර ශම්මී
හුදෙක්ම අප විසින් මෙම ගීත සඳහා අගුලු දැමුයේ මෙහි ක්‍රියාකාරීව සිටින අයට පමනක් ගීත ලබා දීමේ අදහසින් නොවන බව කාරුණිකව දැණුම් දීමට කැමැත්තෙනි. අප මෙය ආරම්භ කිරීමට මූලික පරමාර්තය වූයේ කිසිම දැනුම්දීමකින් තොරව මෙහි ගීත සොරා ගන්නා අය බෙහෙවින් සිටින නිසාය. ඔබ මට එය එතරම් දෙයක් නොවූවත් ඉතා දුර්ලභ ගනයේ ගීත ලබා දෙන පෑඩ්ස් අයියා, නයිනෙත්9, දීලක , සඳුන් තිලකා වැන්නවුන් හට කෙරෙන ලොකු අසාදාරනයකි.
එම නිසා ඔබට ඔබගේ ලියුම් පෙට්ටියෙන් ප්‍රශ්නයක් ඇත්නම් එය තාවකාලිකව වසා තබන්න.
සුබ රාත්‍රියක් ලස්සන අළුත් දවසක් වේවා !
යුගයක හසරැල් තව යුගයකදී
දෙනෙතට කදුලැල් දෙන්නේ නම්
දෙතොලින් කීව ද රුහිරෙන් ලීව ද
ඵල නැත සිත යළි නො බැඳේ නම්
ANSATHU VEE ETHA- M MALLAWARACHCHI
අන්සතු වී ඇත-මිල්ටන් මල්ලවාරච්චි
![]()
මෙම ගීතය තවමත් ගතහැකි අයුරින් gost riderසහෝදරයාද මෙතන දී ඇති බව දැන ගත්තේ පසුවයි
යළි හමුවෙන්නයි.!
මට ආදරේ යැයි කීවෙ නෑනෙ
එනවයි කියලා ආවෙ නෑනෙ
තරහම තරහයි ආයේ නම්
හමුවෙන්න බෑ
Mata Adare Yeyi - Latha walpola
PW
සොයා ගන්න අපහසු ගීතයක්, අහල බලන්න.
"ගීයක් විය ඔබ පද'රුත් නොහැඟුනු පෙර දවසේ
හීයක් වී අද දැදුරු කරන්නේද මගෙ සිහිනේ....
නොදුටුව මුත් මානස විල කිසි දවසේ
පරසතු කුසුමක් විය මුල් පෙම
පරසතු වී අද පා සරදම් නෙක
තලා පෙළන්නේ ඇයි......ඔබට පිපුණු මල
ලොව අවමන් මැද ඔබ රැකගත්තද
රැකවල් නැතියෙන් වරා මලකි අද
කවට සිනා දැල එළමින් මා වට
නිඟා දෙවන්නේ ඇයි.........ඔබෙන් සිඳුනු දින"
ගීයක් විය-මාලනී බුලත්සිංහල
geeyak viya oba-malani bulathsinhala
![]()
කාරුණික ඉල්ලීමක් !
කරුණාකර මා වෙත ගීත සම්බන්ධයෙන් පුද්ගලික පනිවුඩ එවීමෙන් වළකින්න.ඒවාට ප්‍රතිචාර දැක්වීමට මට කාලය නොමැත.(මෙය කිසිවෙක් කිසි අයුරකින් හෝ වරදවා වටහා නොගනීවා)
මා up load කල කිසිම ගීතයකට password දමා නැත.ඉදිරියේදී මට මෙහි දිනපතා පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අල්ප වීමද හේතුවක්.
මා කල එකම දෙය මගේ සහ ගී ඉල්ලන්නන්ගේ සතුට වෙනුවෙන් මට හැකි අයුරින් යම් පරිත්‍යාගයක් කිරීම පමණකි.එය පරිත්‍යාගයක් නම් මා විසින්ම වැට කඩොළු අහුරා තැබීම හරසුන් ක්‍රියාවකි.
(පරස්පර මත-අගයන්-නිර්නායක තිබිය හැකිය.මෙය විවෘත තැනක් බැවින් අද-හෙට-අනිද්දා තව පිරිසක් මෙතැනට එක්ව මේ කටයුත්ත මීට වඩා වෙනසක් කරන්නටද ඉඩ ඇත.එය එකිනෙකාගේ කැමැත්ත හා අයිතියයි.)
ගී රස විඳිනු රිසි රසවතුන්ගේ ආශ්වාදය පිනිස හැර කලුකඩ මුදලාලිලාට එම ගීත ව්‍යාපාරයක් කර ගන්නේ නම් එම පාපය හා ශාපය සසර පුරා විඳවන්නට සිදු වේවි.මක් නිසාද එම ශිල්පීන්ගේ දහදිය- කඳුළු- වෙහෙස- නිර්මාණ අයිතිය කොල්ල කෑම පැහැදිලි සොරකමක් වන බැවිනි.නීත්‍යානුකූලව බැලුවද අන්සතු බුද්ධිමය දේපලක් වන ගීත, වාණිජ පරමාර්ථ සඳහා යොදා ගැනීම බරපතල වරදකි.ඒ හැරත් මෙහි සිටින අති උදාර හිතවතුන් දැනට සමාජය ප්‍රිය කරණ ගීත සියල්ලක්ම පාහේ සමාජ ගත කර ඇති හෙයින්දැනට සඟවන්න තරම් ගීත ඉතිරිව නොමැති බව මඟේ පුද්ගලික මතයයි.ඔවුන්ගේ උදාර මෙහෙවරට ගී රසිකයන් සදා ණය ගැතියි.
thats true.![]()
දයාබර ශම්මී