බූරුවා......... Booruwa.....

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මේක නම් නියමයි අය්ය..එළ...
11.gif

thanks brother........
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මට නම් බස්වල අත්දැකීම් නෑ.ඒ වුනාට මීටත් වඩා අශෝභන-ආත්මාර්‍ථකාමී දේ සිද්ධවෙනයි කියනවනේ.
සමාජයේ දුර්වල තැන්වලට පහර දී නිසි මඟට ගැනීමට කවි-නිසැදැස් වලට ඇත්තේ ලොකු බලයක්.ඔබේ නිර්මාණයට මගේ සුබ පැතුම් !

godak stootiy sister.......:)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපේ රටේ හරි සුලභ හිරිකිතයක් නිර්මානය තුලින් ඔබ ගෙන හැර පානවා...

ඉතාම හොඳ අරුත්බර පනිවිඩයක් අපේ සමාජයට... කතාකල යුතු මාතෘකාවක්...

බොහොම රහට ලියලා තියෙනවා...ඔබට ජය!!
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
අපේ රටේ හරි සුලභ හිරිකිතයක් නිර්මානය තුලින් ඔබ ගෙන හැර පානවා...

ඉතාම හොඳ අරුත්බර පනිවිඩයක් අපේ සමාජයට... කතාකල යුතු මාතෘකාවක්...

බොහොම රහට ලියලා තියෙනවා...ඔබට ජය!!

thanks brother........